දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාලගමුව ඝාතන තැත ගැන බෙවන් පෙරේරාගෙන් ප්‍රශ්න කරයි
Homeප්‍රවෘත්ති

මාලගමුව ඝාතන තැත ගැන බෙවන් පෙරේරාගෙන් ප්‍රශ්න කරයි

PropellerAds

ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩකයකුවන ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීමේ සැලැස්ම සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියේ කණ්ඩායමක් කැළණියේ හිටපු එජාප  සං...

“NGO කාරයින්ට ඕන විදිහට නඩු අහන්න බෑ” කීම වැරදියි – මහර නඩුවේ නීතීඥ පිරිසගෙන් අගවිනිසුරුට පැමිණිල්ලක්
ඓතිහාසික සෙල්ලිපියක් උතුරින් මතුවෙයි - දැවැන්ත බෞද්ධ නටබුන් රැසක් ඒ අතර
ජන ඝනත්වය වැඩි ප්‍රදේශවල මරණ රැල්ලක් නිර්මාණය වීමේ අවදානමක් – වෛද්‍ය හරිත අලුත්ගේ
මාලගමුව ඝාතන තැත ගැන බෙවන් පෙරේරාගෙන් ප්‍රශ්න කරයි

ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩකයකුවන ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීමේ සැලැස්ම සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියේ කණ්ඩායමක් කැළණියේ හිටපු එජාප  සංවිධායකවරයකුවූ බෙවන් පෙරේරා මහතාගෙන් පැයකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඊයේ (16) ප්‍රකාශයක් ලබා ගත්තේය.

පෑලියගොඩ පොලිසියෙන් කරුණු දැනුම් දීමක් අනුව ඔහු පොලිසිය හමුවේ පෙනි සිටියේය.

මේ ඝාතන සැලැස්ම පිළිබඳව තොරුතුරු හෙළිවී තිබුණේ වෙනත් අපරාධ සිද්ධියකට මාතරදී අත්අඩංගුවට ගැනුණු පාතාල සාමාජිකයකුගෙන් ප්‍රශ්න කිරීමේදීය.

මේ සම්බන්ධයෙන් මාතර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන්ද වාර්තාවක් ගැනීමට කටයුතු කරගෙන යන බව පළාත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

නාවලපිටිය ප්‍රදේශයේ මාලගමුව මහතාට අයිති ඉඩමක් ප්‍රදේශීය දේශපාලඥයකු විසින් බලහත්කාරයෙන් අල්ලා ගෙන තිබූ බවත් මේ පිළිබඳව මාලගමුව මහතා දිගින් දිගටම කටයුතු කිරීම නිසා ඔහු ඝාතනය කිරීමට මෙසේ සැලසුම් කර තිබූ බවත් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

දැනට හිරේට නියමවී සිටින පාතාල සිරකරුවෙකු මාර්ගයෙන් මෙම ඝාතනය කිරීමට උත්සහ දරා ඇතැයි තොරතුරු හෙළිවී ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාලගමුව ඝාතන තැත ගැන බෙවන් පෙරේරාගෙන් ප්‍රශ්න කරයි
මාලගමුව ඝාතන තැත ගැන බෙවන් පෙරේරාගෙන් ප්‍රශ්න කරයි
http://am.lk/media/k2/items/cache/69ed079ea4e16d905fd4088d06ef07b8_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_255.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_255.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy