මහනුවර නගරය සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශ සම්බන්ධ කරමින් මධ්‍යම ප්‍රමාණයේ ගුවන් යානා මෙහෙයවීම සඳහා දේශීය අභ්‍යන්තර ගුවන්තොටුපොළක් මහනුවර දිස...
මහනුවර නගරය සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශ සම්බන්ධ කරමින් මධ්‍යම ප්‍රමාණයේ ගුවන් යානා මෙහෙයවීම සඳහා දේශීය අභ්‍යන්තර ගුවන්තොටුපොළක් මහනුවර දිස්ත්‍රික්කයේ දිගන, මාබේරියතැන්න ප්‍රදේශයේ ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS