දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොළොන්නරුවේ උෂ්ණත්වය 38 නුවරඑළියේ 24 යි විජලනයෙන් පරිස්සම් වන්න
Homeගොසිප්

පොළොන්නරුවේ උෂ්ණත්වය 38 නුවරඑළියේ 24 යි විජලනයෙන් පරිස්සම් වන්න

PropellerAds

පොළොන්නරුවේ උෂ්ණත්වය 38 නුවරඑළියේ 24 යි විජලනයෙන් පරිස්සම් වන්න මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණ තත්වය හේතුවෙන් වෙන කවරදාටවත් වඩා ඉහළ...

සුපිරි ගේමක් ගහලා හිරෙන් පැන්න ලෝකයම හොල්ලපු කුඩු ලොක්කා ආයෙත් කොටු
ඉසුරුපාය ඉස්සරහා කලබල කළ ටිචර්ලාට පොලිසියෙන් ජල ප්‍රහාර
පෙම් සබඳතාව බිඳී කලකිරුණ පොලිස් නිලධාරියා මහරගම පොලිසියේ කැන්ටිමේදී වෙඩිතබාගෙන දිවිනසාගනී

පොළොන්නරුවේ උෂ්ණත්වය 38 නුවරඑළියේ 24 යි
විජලනයෙන් පරිස්සම් වන්න

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණ තත්වය හේතුවෙන් වෙන කවරදාටවත් වඩා ඉහළ උෂ්ණත්ව අගයන් දිවයිනේ නන්දෙසින් වාර්තා වී තිබේ.ගෙවුනු දශක දෙකක කාලයක සිට රට පුරා පාරිසරික පද්ධති වල ඇති වු වෙනස්කම් දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදී අධික උණුසුම් තත්ත්වයක්
මතුවන්නට හේතුවී තිබේ.
ඉතිහාසයේ වාර්තාගත ඉහළම උෂ්ණත්වය ඉහළ යෑම පෙරේදා (26දා) පොළොන්නරුවෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම ප්‍රමාණය සෙල්සියස් අංශක 38ක් බවත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය 45 කට අසන්න මීටත් වඩා වැඩි අගයක් ගන්නා බවත් කියැවිණි.
නුවරඑළියේ සාමාන්‍ය


උෂ්ණත්වය සෙල්සියස් අංශක 13 සිට 17ක් දක්වා අගයක පවතින අතර මේ වන විට නුවරඑළිය තුළ දැඩි උණුසුමක් දැනෙන්නට පටන් ගෙන ඇත. දැන් නුවරඑළිය උෂ්ණත්වය 24 ක්‍ දක්වා ඉහල අගයක් ගෙන තිබේ.
මේ තත්ත්වය තුළ වගා කටයුතු සඳහා බිම් සැකසීමේ යෙදී සිටින ගොවීන් හා පාසල් සිසුන්ද එළිමහනේ රැකියා කරන අය විජලනය ඇතිවීමේ අවදානම නිසා හැකි තරම් ජලය වැඩිපුර පානය කළ යුතු බවත් එළිමහනේ ගැවසීම පෙරවරු 10.00 සිට පස්වරු 4.00 කාලය තුළ අඩු කරන ලෙසත් සෞඛ්‍ය අංශ දන්වා තිබුණි.
මේ සමග පළවන්නේ අද 28 නිකුත්වූ කාලගුණ වාර්තාව අනුව ප්‍රෙද්ශ කිහිපයක උපරිම හා අවම උෂ්ණත්ව අගයන්ය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොළොන්නරුවේ උෂ්ණත්වය 38 නුවරඑළියේ 24 යි විජලනයෙන් පරිස්සම් වන්න
පොළොන්නරුවේ උෂ්ණත්වය 38 නුවරඑළියේ 24 යි විජලනයෙන් පරිස්සම් වන්න
http://ift.tt/2oRmeFK
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/38-24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/38-24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy