දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අතිරේක ශාලාධිපතිවරයෙකුගෙන් විභාගයට පෙනි සිටි සිසු සිසුවියන්ට බාධා
Homeප්‍රවෘත්ති

අතිරේක ශාලාධිපතිවරයෙකුගෙන් විභාගයට පෙනි සිටි සිසු සිසුවියන්ට බාධා

PropellerAds

මේ දිනවල පැවැත්වෙන උසස් පෙල විභාගයට පෙනි සිටි හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක ඊයේ (18) විභාගයට පෙනි සිටි සිසු සිසුවියන් විභාගය ලියමින් ...

පිළියන්දල ඇතුළු ප්‍රදේශ කිහිපයක් වාහාම හුදකලා කරයි!
බ්‍රිතාන්‍ය ප්‍රභේදය මෙරටින් හමුවුණේ අප්‍රේල් 8 නෙවෙයි, ඊට කලිනුත් තොරතුරු තිබුණා - රසායනාගාර අධ්‍යක්ෂ
ජනපතිගෙන් සෑම ගෙවත්තකටම කහ පැළ බඳුනක්
අතිරේක ශාලාධිපතිවරයෙකුගෙන් විභාගයට පෙනි සිටි සිසු සිසුවියන්ට බාධා

මේ දිනවල පැවැත්වෙන උසස් පෙල විභාගයට පෙනි සිටි හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක ඊයේ (18) විභාගයට පෙනි සිටි සිසු සිසුවියන් විභාගය ලියමින් සිටින අවස්තාවේ  එම ශාලාවට පත් කර සිටි අතිරේක ශාලාධිපතිවරයෙකුගෙන් බාධාවක්  පැමිණ ඇති බව ශ්‍රි ලංකා ගුරු සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතා චෝදනා කර සිටියි.

එම පාසලේ පළමු ශාලාවේ සිසු සිසුවියන් 159 දෙනෙකු විභාගය ලියමින් සිටින අවස්තාවේ සිසු සිසුවියන් අතරට පැමිණි එම අතිරේක ශාලාධිපතිවරයා හදිසියේම සිසු සිසුවියන් කිහිප දෙනෙකු පරික්ෂාවට ලක් කිරිම නිසා සිසු සිසුවියන්ගේ උත්තර පත්තර ලිවිමේ කටයුතුවලට  බාධාවක් වි  ඇති බවත්, ඒ තුලින් සිසු සිසුවියන්ට මානසික පිඩාවක් ඇති වි ඇති බවයි, ජෝශප් ස්ටාලින් මහතා කියා සිටින්නේය.

විභාග ශාලාධිපතිවරයාට හෝ අතිරේක ශාලාධිපතිවරයාට සිසු සිසුවියන් එවැනි පරික්ෂාවට ලක්  කල හැක්කේ විභාගය ආරම්භ විමට ප්‍රථම බවයි ජෝශප් ස්ටාලින්  මහතා කියා සිටියේය.

විභාගයට පෙනි සිටි සිසු සිසුවියන්ට සිදු වුවේයයි කියන බාධා කිරිම සම්බන්ධයෙන් එම සිසු සිසුවියන්ගේ දෙමාපියන්ගේ තමන්ට ලද පැමිණිලි මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් විභාග කොමසාරි ජෙනරාල් වරයාට පැමිණිලි කල බව ජෝශප් ස්ටාලින් මහතා කියා සිටියි.

මෙම බාධා කිරිම සම්බන්ධයෙන් තම සංගමයටද ලද පැමිණිලි කිහිපයක් මත එම සිද්ධිය සම්බන්ධයෙන් තම සංගමයද විභාග කොමසාරි ජෙනරාල්වරයාට පැමිණිලි කල බව ශ්‍රි ලංකා අධ්‍යාපන සමාජ සේවා සංගමයේ ලේකම් සංකර් මණිවන්නන් මහතාද  කියා සිටියි.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අතිරේක ශාලාධිපතිවරයෙකුගෙන් විභාගයට පෙනි සිටි සිසු සිසුවියන්ට බාධා
අතිරේක ශාලාධිපතිවරයෙකුගෙන් විභාගයට පෙනි සිටි සිසු සිසුවියන්ට බාධා
http://am.lk/media/k2/items/cache/11876d78668436d92c7b571c51f88d9f_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_133.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_133.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy