ලංකා බැංකු සේවක වෘත්තීය සමිති විසිින් තම වැටුප් වැඩි කරන ලෙසට පසුගියදා විෂය භාර අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී. එම ඉල්ලීමට අනුව විෂය ...
ලංකා බැංකු සේවක වෘත්තීය සමිති විසිින් තම වැටුප් වැඩි කරන ලෙසට පසුගියදා විෂය භාර අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී.
එම ඉල්ලීමට අනුව විෂය භාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෘත්තීය සමිති හා ලංකා බැංකු පාලන අධිකාරිය සමග පැවති සාකච්චාවකින් අනතුරුව ලංකා බැංකු සේවකයන්ගේ වැටුප් වැඩි කිරිම සදහා තම අනුමැතිය ලබා දී ඇත.
[රජිත සමරසූරිය]
COMMENTS