දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වලසෙකු සොයා ගිය තෙවරප්පෙරුමගෙන් නිලධාරීන්ට දෝස්මුරයක් (VIDEO)
Homeප්‍රවෘත්ති

වලසෙකු සොයා ගිය තෙවරප්පෙරුමගෙන් නිලධාරීන්ට දෝස්මුරයක් (VIDEO)

PropellerAds

යාල වනෝද්‍යානය තුළ තුවාල ලැබූ වලසෙකු සිටින බවට යාල වනෝද්‍යාන නැරඹීමට පැමිණි සංචාරකයෙකුගෙන් ලද තොරතුරකට අනුව වලසා පිළිබද සොයාබැලීම සදහා වනජ...

ප්‍රසිද්ධ පුද්ගලයන් අන්‍යාගම්කරණය කරන කල්ලියක් ගැන අගරදගුරුතුමන් හෙළිදරව් කරයි
විමල්ට අසාධාරණයක් වුණොත් ඊළග ජනාධිපතිවරණයේ විකල්ප බලවේගයක්… (video)
බැසිල් ජනාධිපති කරන්න පාරට බහිනවා..- පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්
වලසෙකු සොයා ගිය තෙවරප්පෙරුමගෙන් නිලධාරීන්ට දෝස්මුරයක් (VIDEO)

යාල වනෝද්‍යානය තුළ තුවාල ලැබූ වලසෙකු සිටින බවට යාල වනෝද්‍යාන නැරඹීමට පැමිණි සංචාරකයෙකුගෙන් ලද තොරතුරකට අනුව වලසා පිළිබද සොයාබැලීම සදහා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ(24) යාල වනෝද්‍යානය වෙත ගොස් ඇත.

අමාත්‍යවරයා එහි යන අවස්ථාවේදී යාල වනෝද්‍යානයේ ප්‍රධාන දොරටුව වසා තැබීම සහ කිසිදු නිලධාරියෙකු එහි නොසිටීම නිසා වනජීවී නිලධාරීන් අමාත්‍යවරයාගේ දෝෂ දර්ශනයට ලක් විය.

කෙසේ වෙතත් ඉන් අනතුරුව තුවාල වූ වලසා සෙවීම සදහා නියෝජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන් සමඟ පිටත්ව යාමට සූදානම් වුවද ඔහු පැමිණි වනජීවී අමාත්‍යංශයට අයත් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථය වහාම නැවතත් අමාත්‍යංශය වෙත කැඳවන ලෙසට දන්වා තිබුණා.

ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා තම පෞද්ගලික රියෙහි නැගී තුවාල වූ වලසා සෙවීමේ ගමන ආරම්භ කළද එම රියෙන් වැඩි දුරක් යාමට නොහැකි වූ හෙයින් වලසා සෙවීමේ කටයුතු අතරමග නතර විය.

එම වීඩියෝව පහතින්,

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වලසෙකු සොයා ගිය තෙවරප්පෙරුමගෙන් නිලධාරීන්ට දෝස්මුරයක් (VIDEO)
වලසෙකු සොයා ගිය තෙවරප්පෙරුමගෙන් නිලධාරීන්ට දෝස්මුරයක් (VIDEO)
http://am.lk/media/k2/items/cache/1cdb01d06ddc6993903fc628e29d02ec_S.jpg
https://i.ytimg.com/vi/R4dSgZ9mtk0/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/video_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/video_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy