පළාත් බලය වැඩිකළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙ...
පළාත් බලය වැඩිකළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“අපිට ව්‍යවස්ථාවකින් ප්‍රශ්න විසදන්න බැහැ. ඇත්තටම ඒ ප්‍රශ්නය විසඳීමේ ප්‍රතිඵලයක් හැටියට ව්‍යවස්ථාවක් මතු වෙන්නට ඕනේ. මගේ ස්ථාවරය ඒකීය රාජ්‍යයක් තුළ පළාත් බලයක් තිබිය යුතුයි. පළාත් බලය වැඩිකළ යුතුයි. ඒකීය රාජ්‍යයේ ආරක්ෂක වැට ප්‍රබලව පිහිටුවා තබමින් තමයි අපට මේ පළාත් බලය වැඩි කිරීමට යොමු වෙන්න පුළුවන්.”
COMMENTS