යුද්ධයෙන් අවතැන්වූ යාපනය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලිකත්වයෙන් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබේ. යාපනය ප්‍රෙ...
යුද්ධයෙන් අවතැන්වූ යාපනය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලිකත්වයෙන් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබේ.
යාපනය ප්‍රෙද්ශයේ අඩු ආදායම්ලාභී පවුල් සදහා නිවාස ඉදිකිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලිකත්වයෙන් සිදු කෙරෙනු ඇත.
ඒ යටතේ යුද්ධයෙන් අවතැන්වූ පවුල් 1000කට මේවන විට නිවාස ඉදිකර අවසන්ව ඇති අතර ශ්‍රී ලංකා යුධ හමුදාවේ මූලිකත්වයෙන් මේ වනවිට තවත් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් පවතියි.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන අතර අඩු ආදායම්ලාභී පවුල් වෙත පිරිනැමෙන එක් නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 05ට ආසන්න වෙයි.
(දිනසේන රතුගමගේ)
COMMENTS