දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දුෂණ සම්පූර්ණයෙන් නතර කරන්න ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටෙනවා - නාමල්.
Homeගොසිප්

දුෂණ සම්පූර්ණයෙන් නතර කරන්න ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටෙනවා - නාමල්.

PropellerAds

දුෂණ සම්පූර්ණයෙන් නතර කරන්න  ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටෙන්නට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කර ඇත. මන්ත්‍රීවරයා මෙ...

සේවා නියුක්තිය පිළිබඳ පනතක්.
චන්දිමාල්ගේ පාටියේ සැඟවුණ අමුත්තිය (Photos)
සුදු කොඩි සිද්ධියේ සාක්ෂිකරු නේරුට ආරක්ෂාව නැතිවී එංගලන්තයට ගිහින්.


දුෂණ සම්පූර්ණයෙන් නතර කරන්න  ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටෙන්නට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කර ඇත.

මන්ත්‍රීවරයා මෙම අදහස් දැක්වීම සිදුකර ඇත්තේ ඉරිදා පුවත්පතක් සමඟ සිදුකළ සම්මුඛ සකාච්ජාවකදී ය.

එහිදී  මාධ්‍යවේදීයා නාමල් මන්ත්‍රීවරයාට යොමුකරන ලද ප්‍රශ්නය වන්නේ "ඕනෑම ආණ්ඩුවක් තමන්ට එරෙහි දුෂණ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඇත්තටම රාජපක්ෂ ආණ්ඩුවේ දුෂණයක් තිබුණේම නැද්ද ?" යන්නය.

ඊට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කර ඇත.

"ලංකාවේ විතරක් නෙවෙයි,ලෝකයේ ඕනෑම තැනක දුෂණ තියනවා. මාධ්‍ය, දේශපාලනය ඇතුළු හැමතැනම දුෂණය තියනවා.

මේක සම්පූර්ණයෙන් නතර කරන්න ගියොත් සම්පූර්ණයෙන් ආර්ථිකය කඩා වැටෙන්න පුළුවන්.ඒ  හින්දා ඒක අවම කිරීම තමයි තියන ක්‍රමය.

මම දුෂණයට සහය දෙන්නේ නෑ. ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ඒක සම්පූර්ණයෙන් නවත්වන්න බැහැ. රාජ්‍ය ආයතනයකට ගියත් අල්ලසක් දෙන්න ඕනෑ. මේක හැම තැනම තියනවා. ඉතින් ඒක අවම කිරීම වැදගත්."

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දුෂණ සම්පූර්ණයෙන් නතර කරන්න ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටෙනවා - නාමල්.
දුෂණ සම්පූර්ණයෙන් නතර කරන්න ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටෙනවා - නාමල්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEheZmY5usUQKmk9geD85dE8vJmQ9ONn2fC3JQcHTmiJGdHmZhPnf8GAnJ-N5-1NqW3xxRBe5G3yXuehKj8m98GqQX8Y6fzbAtSHeJzxpG9URvTzLs6HudFMqCHLoypPTXlNEAdzt8UAEVo/s1600/Namal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEheZmY5usUQKmk9geD85dE8vJmQ9ONn2fC3JQcHTmiJGdHmZhPnf8GAnJ-N5-1NqW3xxRBe5G3yXuehKj8m98GqQX8Y6fzbAtSHeJzxpG9URvTzLs6HudFMqCHLoypPTXlNEAdzt8UAEVo/s72-c/Namal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_777.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_777.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy