දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බිලිඳියට මව්කිරි දෙමින් වේදිකාවට ආ නිරූපිකාව මෝස්‌තර දැක්ම කළඹයි.
Homeගොසිප්

බිලිඳියට මව්කිරි දෙමින් වේදිකාවට ආ නිරූපිකාව මෝස්‌තර දැක්ම කළඹයි.

PropellerAds

ඇමෙරිකාවේ මයාමි නගරයේ පැවැත්වූ මෝස්තර නිරූපණ සංදර්ශනයක නිරූපිකාවක් සිය බිලිඳු දියණියට මව් කිරි දෙමින් මෝස්තර නිරූපණය සඳහා වේදිකාවට පිවිසී...

අන්තරේ පාගමන අවසානයේ පොලිසියට සිසුවිය දුන් රතු රෝස මලේ කතාව
කෙසෙල් ගහට කෙටූ රන්ජන්ගෙ නහය පැටලිලා (සිකුරාදා කාටූන්)
කොකේන් ප්‍රශ්නෙදි රංජන්ව තනි නොකරමි - ප්‍රසන්න රණවීර

ඇමෙරිකාවේ මයාමි නගරයේ පැවැත්වූ මෝස්තර නිරූපණ සංදර්ශනයක නිරූපිකාවක් සිය බිලිඳු දියණියට මව් කිරි දෙමින් මෝස්තර නිරූපණය සඳහා වේදිකාවට පිවිසීම හේතුවෙන් පැමිණ සිටි පිරිස මහත් කැළඹීමට පත්ව ඇත.

මාරා මාටින් මාස පහක් වයසැති සිය දියණිය ආරියා අතැතිව වේදිකාවට ගොඩවූ එම මෝස්‌තර දැක්ම පසුගිය ඉරිදා මෙම සංදර්ශනය පැවැත්වුනේ ජල ක්‍රීඩා සඳහා උචිත පිහිනුම් ඇඳුම් නිරූපණය කිරීම වෙනුවෙනි.

"මට විශ්වාස කරන්න බැහැ මම දිනපතා යෙදෙන ක්‍රියාවක් මුල් කරගෙන මම සහ මගේ දියණිය පුවත් සිරස්තල බවට පත් වෙලා කියන එක" යැයි ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබුණි.

සමාජ ජාල පරිශීලකයන් බොහෝ දෙනෙකු ඇයගේ ක්‍රියාව අගයමින් විවිධ වැකි පළ කර තිබූ නමුත් ඇය අවධානය දිනා ගැනීමට උත්සහ කරන බවට සමහරු චෝදනා නැගූහ.

මෙම මෝස්තර නිරූපණ සංදර්ශනයට ඉදිරිපත් වීම සඳහා තරග කළ නිරූපිකාවන් අතුරෙන්, මාරා මාටින් අවසාන වටයට තේරුණු දහසය දෙනා අතර සිටියාය.

රත්‍රන් පැහැති කාන්තා පිහිනුම් ඇඳුම් කට්ටලයකින් සැරසුණ ඇය නිරූපණයේ යෙදෙන අතරතුර ආරියාට මව් කිරි දී තිබේ.

සංගීතයෙන් සහ පැමිණ සිටි පිරිසෙන් නැගෙන ඝෝෂාවෙන් දරුවා ආරක්ෂා කිරීමට ඇයගේ කන් ආවරණය කර තිබෙනු දක්නට ලැබිණි.

"වේදිකාවේ ඇවිදින අතරතුර දරුවාට කිරි දීම අම්මා කෙනෙක් විදියට මගේ කතාවයි," මාරා මාටින් පසුව සටහන් කර තිබුණි.

ඇයට සහාය පළ කරමින් බොහෝ දෙනෙකු ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ පණිවිඩ යවා තිබෙනු දක්නට ඇත.

"මෙය ඉතාමත් ප්‍රබෝධමත් ක්‍රියාවක්!!!!! මම ඉතා කැමතියි මෙයට!!!!," එක් පණිවිඩයක සඳහන් විය.

"ඔව්!!!!! මේ වගේ එඩිතර වීම ගැන සහ මව් කිරි දීම සාමාන්‍යය දෙයක් බවට පත්කිරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා!! මෙයින් මා ඉතා සතුටට පත්වෙනවා" යැයි තවත් පණිවිඩයක සටහන් වී තිබුණි.

නමුත් මෙයට සියලුදෙනාගේම කැමැත්ත හිමි වූයේ නැත.

"ඇයි ඔබ මේ වගේ දෙයක් කළේ? මම සිතන්නේ ඔබට අවධානය අවශ්‍ය වෙලා වගේ" යැයි එක් පුද්ගලයෙකු සටහන් කර තිබුණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බිලිඳියට මව්කිරි දෙමින් වේදිකාවට ආ නිරූපිකාව මෝස්‌තර දැක්ම කළඹයි.
බිලිඳියට මව්කිරි දෙමින් වේදිකාවට ආ නිරූපිකාව මෝස්‌තර දැක්ම කළඹයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjMzLk3ivUwGQX2sw206pDEb7cSjt-u_Dr9PSmLPLj-OEgprMmOsAdauK47hE1UMhyphenhyphenZvvHQbk-vgaSI-krgRo54hTPyM0xcp3O5D7CuTpzJERlwWiGl2hD4_shWgj4ZitgiZw7qMGKXrEo/s1600/mariamartin.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjMzLk3ivUwGQX2sw206pDEb7cSjt-u_Dr9PSmLPLj-OEgprMmOsAdauK47hE1UMhyphenhyphenZvvHQbk-vgaSI-krgRo54hTPyM0xcp3O5D7CuTpzJERlwWiGl2hD4_shWgj4ZitgiZw7qMGKXrEo/s72-c/mariamartin.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_674.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_674.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy