වර්තමාන රජය ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස උපයෝගි කරගනිමින් විපක්ෂය දේශපාලන වාසි ලබාගන්නා බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදා...
වර්තමාන රජය ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස උපයෝගි කරගනිමින් විපක්ෂය දේශපාලන වාසි ලබාගන්නා බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
හම්බන්තොට පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
විපක්ෂය විසින් යහපාල ආණ්ඩුව සිදුකළ සංවර්ධනට කොයි දැයි ප්‍රශ්න අසමින් රටේ උද්ඝෝෂණ රැල්ලක් නිර්මානය කරමින් රටේ සංවර්ධන ක්‍රියාවලිය කඩාකප්පල් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට තිස්සමහාරම, උද්දකන්දර ප්‍රදේශයේ ඉදිවන සියදින ගම උදාගම්මානය සදහා මුල්ගල තැබිම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් සිදුකෙරුණි.
864 වන උදාගම්මානය මෙය වන අතර ඉන්දියානු නිවාස ආධාර ව්‍යපෘතිය යටතේ ක්‍රියාත්මකයි.
COMMENTS