දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දළදා තේවාව මල්වත්තෙන් අස්ගිරියට
Homeප්‍රවෘත්ති

දළදා තේවාව මල්වත්තෙන් අස්ගිරියට

PropellerAds

ශ්‍රී දළදා වහන්සේගේ උදෙසා දෛනිකව සිදු කෙරෙන තේවා කටයුතු මල්වතු මහ විහාර පාර්ශ්වයෙන් අස්ගිරි මහ විහාර පාර්ශ්වයට පැවරීම පසුගියදා (28) ශ්‍රී ...

අපේ සභාපතිට මාධ්‍ය අපහාස කරන්නේ කිරිපිටි, දුම්කොළ, මත්පැන් සමාගම්වල වුවමනාවට - GMOA
ජනාධිපති රට පාලනය කරන්නේ හිතවත් කල්ලියක් සමගින්.. අගමැතිට කිසිම බලයක් නෑ - ජවිපෙ
ධම්මික පැණිය බිවු මන්ත‍්‍රීවරයෙකු හා පවුලේ සියළු දෙනාට කොරෝනා
දළදා තේවාව මල්වත්තෙන් අස්ගිරියට

ශ්‍රී දළදා වහන්සේගේ උදෙසා දෛනිකව සිදු කෙරෙන තේවා කටයුතු මල්වතු මහ විහාර පාර්ශ්වයෙන් අස්ගිරි මහ විහාර පාර්ශ්වයට පැවරීම පසුගියදා (28) ශ්‍රී දළදා මාලිගාවේදී සිදු කෙරුණි.

එය සිදුකරනු ලැබුවේ පෞරාණික චාරිත්‍රාකුකූලව මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමගේ හා දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙනි.

පැරණි රජ දවස පටන් ශ්‍රී දළදා වහන්සේ උදෙසා සිදු කෙරෙන තේවා කටයුතු මල්වතු අස්ගිරි උභය මහ විහාර මගින් සිදු කරන අතර, වසරක් හැර වසරක් ගෙවී යන පරිදි තේවා කටයුතු මාරුවෙන් මාරුවට මෙම දෙපාර්ශ්වය වෙත පැවරේ. මල්වතු මහ විහාරයට පැවරී තිබූ වසරක කාලය පසුගිය ඇසළ පුන් පොහෝ දිනයෙන් අවසන් විය.

මේ අනුව මෙම වසරේ ඇසළ පුන් පොහෝ දිනට පසුදින සිට ලබන වසරේ ඇසළ පුන් පොහෝ දින දක්වා දළදා මාලිගාවේ තේවා කටයුතු අස්ගිරි මහ විහාර පාර්ශ්වය මගින් සිදු කිරීමට නියමිතය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දළදා තේවාව මල්වත්තෙන් අස්ගිරියට
දළදා තේවාව මල්වත්තෙන් අස්ගිරියට
http://am.lk/media/k2/items/cache/d569d2ff1b7a65c77e760aa3256ceeb7_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_611.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_611.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy