දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විපක්ෂ නායක ධූරය දිනේෂ්ට ඉල්ලයි - ලබන සතියේදී කතානායකට ලිපියක්
Homeප්‍රවෘත්ති

විපක්ෂ නායක ධූරය දිනේෂ්ට ඉල්ලයි - ලබන සතියේදී කතානායකට ලිපියක්

PropellerAds

ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්‍ෂනායක ධූරය දෙන ලෙස ඉල්ලමින් ලබන සතියේ දී කතානායකවරයාට ලිපියක් භා...

අති දැවැන්ත ඩයලොග් සමාගම නෝර්වේ අතට.. ලක්වැසියන්ගේ සුවිශාලම දත්ත ගබඩාව නෝර්වේ ඔත්තු සේවය අතට
මහින්දට වෙඩි නොවදින රථයක් දෙන්න ජනපති එකඟ නෑ !
rishad bathiudeen
විපක්ෂ නායක ධූරය දිනේෂ්ට ඉල්ලයි - ලබන සතියේදී කතානායකට ලිපියක්

ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්‍ෂනායක ධූරය දෙන ලෙස ඉල්ලමින් ලබන සතියේ දී කතානායකවරයාට ලිපියක් භාරදීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර තිබේ.

ඒ අනුව එම ලිපිය සඳහා ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 69 දෙනාම අත්සන් කිරීමට නියමිතය.

රජය විවේචනය නොකරන ලෝකයේ එකම විපක්‍ෂනායකවරයා වත්මන් විපක්‍ෂනායකවරයා බවත් අගමැතිවරයාට විරුද්ධව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේ දී අගමැතිවරයා ආරක්‍ෂා කිරීමට විපක්‍ෂනායකවරයා ඉදිරිපත් වූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසී ය.

ඒ මහතා මේ බව පැවසූවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ජී.එල් පීරිස් මහතා මෙසේද කීය.

“එමෙන්ම විපක්‍ෂනායක තනතුර ඉල්ලා එකාබද්ධ විපක්‍ෂයේ කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 70 දෙනාගේම අත්සන් සහිතව ලබන සතියේදී කතානායකවරයාට ලිපියක් භාරදෙනවා. පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට මන්ත‍්‍රීවරුන් 92ක් ඉන්නවා. ඉන් මන්ත‍්‍රීවරුන් 70ක් ඒකාබද්ධ විපක්‍ෂයට සහය ලබාදෙනවා. ඒ මන්ත‍්‍රීවරුන් පිරිස ආර්.සම්පන්ධන් මහතා විපක්‍ෂනායකවරයා ලෙස පිළිගැනීමට සූදානම් නැහැ.

රජය විවේචනය නොකරන ලෝකයේ එකම විපක්‍ෂනායකවරයා වත්මන් විපක්‍ෂනායකවරයායි. අගමැතිවරයාට විරුද්ධව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේ දී අගමැතිවරයා ආරක්‍ෂා කිරීමට විපක්‍ෂනායකවරයා ඉදිරිපත් වුණා. මේ වගේ විපක්‍ෂනායකවරයෙක් කවදාවත් අපේ රටේ හිටියේ නැතැයි“ ද ජී.එල් පීරිස් මහතා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විපක්ෂ නායක ධූරය දිනේෂ්ට ඉල්ලයි - ලබන සතියේදී කතානායකට ලිපියක්
විපක්ෂ නායක ධූරය දිනේෂ්ට ඉල්ලයි - ලබන සතියේදී කතානායකට ලිපියක්
http://am.lk/media/k2/items/cache/690b053e05c498c2005e69e73eff1f8e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_542.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_542.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy