හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අද (16) සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ. ඒ මහතා දින හතරක කාලයක් සිංගප්පූරුවේ ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අද (16) සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.
ඒ මහතා දින හතරක කාලයක් සිංගප්පූරුවේ රැදී සිටින අතර එරට සිටින ශ්‍රී ලාංකිකයන් හමුවීමටද නියමිත බව වාර්තා වේ.
මෙම සංචාරය සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙක්ද සහභාගී වන බව වාර්තා වේ.
හිටපු ජනාධිපතිවරයා ලබන 19 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.
COMMENTS