දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කෙරවලපිටිය බලාගාර ටෙන්ඩරය චීනයට දීම සම්බන්ධ නඩුව කල්යයි.
Homeගොසිප්

කෙරවලපිටිය බලාගාර ටෙන්ඩරය චීනයට දීම සම්බන්ධ නඩුව කල්යයි.

PropellerAds

කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත එල්.එන්.ජී බලාගාර ටෙන්ඩරය ඒ සදහා අවම මිල ඉදිරිපත් කල සමාගම නොසලකා හැර චීන සමාගමකට ලබාදීම නිසා සිය ...

මෛත්‍රී පොදු අපේක්ෂක කරන ගේම ගැහුවෙ මම - චතුර සේනාරත්න
CNN, BBC ඇතුළු ප්‍රධාන මාධ්‍ය වලට ට්‍රම්ප්ගේ නියෝගයෙන් ධවල මන්දිරය තහනම්
සිරුර මතට පරිප්පු තොගයක් කඩා වැටී සපුගස්කන්දේ පුද්ගලයෙකු මරුට


කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත එල්.එන්.ජී බලාගාර ටෙන්ඩරය ඒ සදහා අවම මිල ඉදිරිපත් කල සමාගම නොසලකා හැර චීන සමාගමකට ලබාදීම නිසා සිය මූලික අයිතිවාසිකම් කඩවන බවට සදහන් කරමින් පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ ජාතික ව්‍යාපාරය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කල මූලික අයිතිවාසිකම් නඩුව ඊයේ (11) විභාගයට ගනු ලැබු අතර තවදුරටත් කරුණු විමසීම සඳහා එම නඩුව මෙම මස 17 වනදා නැවත කැඳවීමට ශ්‍රේෂ්ඨාධීකරණය තීරණය කර තිබේ. 

විදුලි ඒකකයක් සදහා අවම මිල වන 14.98 ඉදිරිපත් කල දේශීය සමාගම සහ චීන සමාගමේ මිල වන 15.97 අතර වන පරතරය මත මෙම ටෙන්ඩරය චීනයට ලබාදුන්නහොත්  අදාළ සමාගම විසින් බලාගාරය පවත්වාගෙන යන වසර 20 ක කාලසීමාව තුල රටට සිදුවන පාඩුව රුපියල් බිලියන 50 (කෝටි 5000) වන අතර එය මෙරට විදුලි පාරිභෝගිකයින්ට දැරීමට සිදුවනු ඇත. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29351,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කෙරවලපිටිය බලාගාර ටෙන්ඩරය චීනයට දීම සම්බන්ධ නඩුව කල්යයි.
කෙරවලපිටිය බලාගාර ටෙන්ඩරය චීනයට දීම සම්බන්ධ නඩුව කල්යයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhvhP4Mu9_YmkEQuH0d9rIBAhHIPxbY4YtCLpzh2FsXFYTwK3GEh3xtXeAtOAUBiFaladwLeqymj4N3gH58FvbvWPPKHFqz33jttb2mjLaxCSzQYbW2_5Aor1BfDDkVo2Zb3hXTAuTolhE/s1600/z_p01-Fresh.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhvhP4Mu9_YmkEQuH0d9rIBAhHIPxbY4YtCLpzh2FsXFYTwK3GEh3xtXeAtOAUBiFaladwLeqymj4N3gH58FvbvWPPKHFqz33jttb2mjLaxCSzQYbW2_5Aor1BfDDkVo2Zb3hXTAuTolhE/s72-c/z_p01-Fresh.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_429.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_429.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy