දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විජයකලාට ඇමැති ධුරය අහිමිවෙයිද? විජයකලා අගමැති කොළඹට කැදවයි
Homeප්‍රවෘත්ති

විජයකලාට ඇමැති ධුරය අහිමිවෙයිද? විජයකලා අගමැති කොළඹට කැදවයි

PropellerAds

ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියට කොළඹට පැමිණ හෙට (04) තමා හමුවන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දන්ව...

EXCLUSIVE : මහබැංකු අධිපති එළියට දාන්න හදයි! රනිල් හා ජනපති අතර තීරණාත්මක සාකච්ජාවක්! තිරුකුමාර් නඩේසන් රනිල් වෙනුවෙන් මැදිහත්කරු වෙයි!
‘21’ සාකච්චාවෙන් පොහොට්ටු නායකයෝ නැගිට යති!
දිනකට කෑම දෙවේලක් පමණයි... අර්බුදය දරුණුයි - අගමැති රටටම දැනුම් දෙයි
විජයකලාට ඇමැති ධුරය අහිමිවෙයිද? විජයකලා අගමැති කොළඹට කැදවයි

ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියට කොළඹට පැමිණ හෙට (04) තමා හමුවන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දන්වා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 

රාජ්‍ය ඇමතිනිය හමුවීමෙන් පසුව යාපනයේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරනු ඇතැයිද වාර්තා වේ.

කෙසේ වෙතත් රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන විනය පරීක්ෂණයට එම ඇමැතිවරිය කැඳවා ඇතැයිද වාර්තා වේ.

ඇමැතිවරිය ඉවත් කරන ලෙස අගමැතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළැයි පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි ද මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ හෙට පැවැත්වෙන විනය පරීක්ෂණයෙන් පසුව බව ද එජාප ඇමැතිවරයෙකු සඳහන් කළේය.

රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියගේ අමාත්‍ය ධුරය තාවතාලිකව ඉවත් කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලිමක් කර ඇතැයිද වාර්තා වේ.

විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය යාපනය ප්‍රදේශයෙදි ඊයේ (02) එල්.ටී.ටී.ඊ සංවිධානයේ පාලනයක් අවශ්‍ය බවට කල ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන්වන තුරු ඇයගේ අමාත්‍ය ධුරය තාවකාලිකව ඉවත් කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් මෙලෙස ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය ඊයේ දිනයේ සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධව අද(03) පාර්ලිමේන්තුව තුළ උණුසුම්කාරී තත්ත්වය හටගත්තේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විජයකලාට ඇමැති ධුරය අහිමිවෙයිද? විජයකලා අගමැති කොළඹට කැදවයි
විජයකලාට ඇමැති ධුරය අහිමිවෙයිද? විජයකලා අගමැති කොළඹට කැදවයි
http://am.lk/media/k2/items/cache/f1ae28458c1c446086233fa58297a79d_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy