දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දිනකට කෑම දෙවේලක් පමණයි... අර්බුදය දරුණුයි - අගමැති රටටම දැනුම් දෙයි
Homeප්‍රවෘත්ති

දිනකට කෑම දෙවේලක් පමණයි... අර්බුදය දරුණුයි - අගමැති රටටම දැනුම් දෙයි

PropellerAds

ඉදිරියේදී මෙරට බොහෝ දෙනකුට දිනකට ආහාර වේල් දෙකකින් පිරිමසා ගැනීමට සිදුවනු ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. රුසියා යුක්‍ර...

පුරවිද්‍යා දෙපාර්තමේන්තුව ගවේෂණයක් කර අත් කරගත් මුලතිව් කුරුඳුමලේ විහාර භූමියේ අක්කර 229ක් ජනපති අණින් නිදහස් කෙරේ!
කපන දේවල් මොනවද? ගන්න දේවල් මොනවද? කළ යුතු වෙනස්කම් මොනවද? IMF සල්ලි ලැබුණට පස්සේ ආණ්ඩුව කළ යුතු දේවල් එකින් එක මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පැහැදිලි කරයි!
ආණ්ඩුවට එරෙහිව විපක්ෂයම එක් වෙයි! සජිත්-ඩලස්-සුමන්තිරන්-හරිනි ඇතුළු පිරිසක් ගිවිසුම් ගතවෙයි
ඉදිරියේදී මෙරට බොහෝ දෙනකුට දිනකට ආහාර වේල් දෙකකින් පිරිමසා ගැනීමට සිදුවනු ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

රුසියා යුක්‍රේනය යුද්ධය හේතුවෙන් මෙරට ආර්ථික අර්බුදය තවත් උග්‍ර විය හැකි බවද පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ පදනම් ආයතනයේ දී පැවැති සමුළුවක් අමතමිනි.

ආර්ථික අර්බුදයේ බලපෑම තවමත් පටන් ගත්තා පමණක් යයිද පැවසූ ඔහු යුක්රේන රුසියා යුද්ධය සම්පූර්ණ බලපෑම මෙරටට තවමත් අත්විද නැති බවද එහිදී පැවසීය.

සැප්තැම්බර් මාසයේදි ආහාර හිගයක් ඇතිවන බවත් ශ්‍රී ලංකාවට එහෙම බලපෑම 2024 දක්වා පවතින ඇති බව හෙතෙම සඳහන් කළේය.

ගෝලීය ආහාර අර්බුදය අමතරව මෙරට යල සහ මහ කන්න වල භෝග වගා කිරීමට අපොහොසත් වී ඇති බවත් එනිසා මෙරට ජනතාවට දිනකට පමණක් අනුභව කරන්නට සිදුවනු ඇති බවත් එගමැතිවරයා එහිදී තව දුරටත් පෙන්වා දුන්නේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දිනකට කෑම දෙවේලක් පමණයි... අර්බුදය දරුණුයි - අගමැති රටටම දැනුම් දෙයි
දිනකට කෑම දෙවේලක් පමණයි... අර්බුදය දරුණුයි - අගමැති රටටම දැනුම් දෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjLgWUJWd_vFEvXEZ4S1FdKOSA3qbbecqm-mtn5BVQ1uYV5G9l8tRvLzPk_YpH3LvWepjpWlk26R1mDwfWUfaTeeywFT6K7yqSMkyHFDeLhJZaJf5nkw58R_VScmbWdIxY4lw-jbU4RmkAOiCdcp82YnCsO7BxK_wUh1fHc9pjjkZ2gptLIUCidaBPS4g/s320/ranil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjLgWUJWd_vFEvXEZ4S1FdKOSA3qbbecqm-mtn5BVQ1uYV5G9l8tRvLzPk_YpH3LvWepjpWlk26R1mDwfWUfaTeeywFT6K7yqSMkyHFDeLhJZaJf5nkw58R_VScmbWdIxY4lw-jbU4RmkAOiCdcp82YnCsO7BxK_wUh1fHc9pjjkZ2gptLIUCidaBPS4g/s72-c/ranil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/06/blog-post_4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/06/blog-post_4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy