දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපති මාධ්‍යට අනතුරු අඟවයි.
Homeගොසිප්

ජනාධිපති මාධ්‍යට අනතුරු අඟවයි.

PropellerAds

‘අපිට ගහලා,  දුර්වල කරලා , විනාශ කරලා , ඇද දමලා දුන්න ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මාධ්‍ය නිදහස නැති කරගෙන කදුළු සලන්න ලැහැස්ති වෙන්න එපා කි...

ගෙනියන්න කිසිවෙකු නෑ -කොළඹ කුණු ගොඩ ගැසේ
කොට්ටාවේදී දුම්රියට බිලිවූ දේවිබාලිකා සිසුවිය සියදිවිනසාගැනීමක් නොවේ ඝාතනයක් - පියා සැක කරයි
බංගලියන් පරදා ඉන්දියාව අවසන් තරගයට


‘අපිට ගහලා,  දුර්වල කරලා , විනාශ කරලා , ඇද දමලා දුන්න ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මාධ්‍ය නිදහස නැති කරගෙන කදුළු සලන්න ලැහැස්ති වෙන්න එපා කියලා මාධ්‍ය ආයතනවලට මාධ්‍ය මිත්‍රයන්ට කාරුණිකව කියනවා‘යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කර ඇත.

තමන් මේ දේ කියන්නේ අපට අවහිර කරන අපේ වැඩවලට නිසි ප්‍රචාරයක් නොදෙන මාධ්‍යවලට බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (23) උදේ පැවැති මොරගහකන්ද කළුගඟ රන්දියවර රැදවුම් මංගල්‍ය උත්සව සභාව අමතමින්ය.
එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

අද සමහර පෞද්ගලික මාධ්‍ය ප්‍රචාරය කරන්නන් අපේ කටින් පිටවන අවශ්‍ය දෙවල් නොවෙයි.  අනවශ්‍ය දේවල් ආණ්ඩු ආණ්ඩු විරෝධී ප්‍රචාර සවසට රූපවාහනි ප්‍රවෘත්ති බැලුවම මේ රටේ ආණ්ඩුවක් නැති ගාණයි. 

මාධ්‍යවල තියෙන්නේ රට විනාශ වෙනවා කියන එකයි. මා මේ ගැන කනගාටුවෙනවා.මම රටේ ප්‍රඡාතන්ත්‍රවාදය මිනිසුන්ගේ නිදහස ශක්තිමත් කළේ මාධ්‍ය නිදහස දුන්නේ සත්‍ය කතා කරන්නටයි.  නිවැරදි දේ ලෝකයාට දෙන්නයි.

අද දේශපාලන ආරවුල්, ගැටම්, වැඩක් නැති අශිලාචාරත්වයට ප්‍රමුඛත්වය දෙන්න නෙවෙයි අද අපට අවහිර කරන, අපේ වැඩවලට නිසි ප්‍රචාරයක් නොදෙන මාධ්‍ය ආයතනවලට මාධ්‍ය මිත්‍රයන්ට මා කාරුණිකව කියනවා අපිට ගහලා අපි දුර්වල කරලා අපි විනාශ කරලා අපි ඇද දමලා දුන්නු ප්‍රජාතන්ත්‍රවාදය නැති කරගෙන නිදහස නැති කරගෙන දිලා තියනවා මාධ්‍ය නිදහස නැති  කරගෙන නැවත දවසක කදුළු සලන්න ලැහැස්ති වෙන්න එපා කියලා.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපති මාධ්‍යට අනතුරු අඟවයි.
ජනාධිපති මාධ්‍යට අනතුරු අඟවයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEghbb5q4q1dyURRLK13M15C31oqT13HJlS98k4b8cmtucjCrS76nzt9OIXSEgxY-gWHQrw5zrqfjwH69CDjcmT7-3G8R5JHgiqqbTpcedemxOFGYC09Yg94oTvULFW-PN_Z3sdSOyfAtEDn/s1600/maithripala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEghbb5q4q1dyURRLK13M15C31oqT13HJlS98k4b8cmtucjCrS76nzt9OIXSEgxY-gWHQrw5zrqfjwH69CDjcmT7-3G8R5JHgiqqbTpcedemxOFGYC09Yg94oTvULFW-PN_Z3sdSOyfAtEDn/s72-c/maithripala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_379.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_379.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy