දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බංගලියන් පරදා ඉන්දියාව අවසන් තරගයට
Homeගොසිප්

බංගලියන් පරදා ඉන්දියාව අවසන් තරගයට

PropellerAds

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශයට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකරගත් ඉන්දියාව අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම...

එක්කෝටි හැට ලක්ෂයකගේ පෞද්ගලිකත්වය ආණ්ඩුව අතට.
ඇමෙරිකාව හුදකලා කළ දිනය අමතක නොකරනවාලු.
පොලිසියට ජනතා ගෞරවය යළි ලබා දුන්නේ යහපාලනයයි.
ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශයට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකරගත් ඉන්දියාව අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

රෝහිත් ශර්මා (නොදැවී 123) සහ විරාට් කෝලිගේ (නොදැවී 96) විශිෂ්ට පිතිහරඹය මෙම ජයග්‍රහණයට ඉවහල් විය.
පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 50 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 264 ක් රැස්කළ අතර එම සංඛාව පසු කර යන්නට ඉන්දියාව සමත්වූයේ පන්දු ඕවර 40.1 දීය.
ඒ අනවු මෙම තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර අවසන් මහ තරගය ලබන ඉරිදා (18 වැනිදා) ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙතෙක් පැවති චැම්පියන්ස් තරගාවලි වලින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව සම තත්වයේ පැවති වාර්තාවක්ද බිඳලමින් අර්ධ අවසන් තරග 2 කට හා අවසන් තරග 4 කට යන්නට ඒ අනුව ඉන්දියාව සමත්ව තිබේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බංගලියන් පරදා ඉන්දියාව අවසන් තරගයට
බංගලියන් පරදා ඉන්දියාව අවසන් තරගයට
http://ift.tt/2s70zgE
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_538.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_538.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy