පාර්ලිමේන්තුවේ සම්මත වූ ජාතික විගණන පනතට අද (17) පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතා සිය අත්සන යෙදූ බව කථානායක මාධ්‍ය අංශය පවසයි. ජාතික විග...
පාර්ලිමේන්තුවේ සම්මත වූ ජාතික විගණන පනතට අද (17) පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතා සිය අත්සන යෙදූ බව කථානායක මාධ්‍ය අංශය පවසයි.
ජාතික විගණන පනත පසුගිය 05 දා පාර්ලිමේන්තුවේදී සම්මත විය.
COMMENTS