දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බංගලාදේශයට කිසිදා ලංකාව වගේ ඇද වැටෙන්න දෙන්නෑ - අගමැතිනි ෂික් හසීනා ජාතිය අමතමින් කියයි
Homeප්‍රවෘත්ති

බංගලාදේශයට කිසිදා ලංකාව වගේ ඇද වැටෙන්න දෙන්නෑ - අගමැතිනි ෂික් හසීනා ජාතිය අමතමින් කියයි

PropellerAds

බංගලාදේශයේ ආර්ථිකයට කිසිදිනක ශ්‍රී ලංකාව මෙන් ඇද වැටීමට ඉඩ නොදෙන්නේ යැයි එරට අගමැති ෂික් හසීනා මහත්මිය සඳහන් කරයි. සියලු අභියෝග ජය ගනිමි...

යහපාලන රජය පොරොන්දු ඉටු කරන නිසා ජනතාව නිදහසේ ජීවත් වෙනවා - සුව ඇමති
පර්පෙචුවල් නීතිඥවරයාටත්, පර්පෙචුවල් වංචා කරලා.
'වන අලි වැඩියි - විදෙස් රටකට විකුණන්න' - කරු පරණවිතාන.
බංගලාදේශයේ ආර්ථිකයට කිසිදිනක ශ්‍රී ලංකාව මෙන් ඇද වැටීමට ඉඩ නොදෙන්නේ යැයි එරට අගමැති ෂික් හසීනා මහත්මිය සඳහන් කරයි.

සියලු අභියෝග ජය ගනිමින් බංග්ලාදේශය සංවර්ධන රටක් කරා යන ගමන අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ද ඇය එරට අගනුවර දී පැවති උත්සවයකදී පැවසුවාය.

“බංග්ලාදේශය කවදාවත් ශ්‍රී ලංකාව වෙන්නේ නැහැ, එහෙම වෙන්නේ නැහැ, ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් කිරීමට පෙර අපි ප්‍රායෝගික ආකාරයකින් සිතමු. රට සියලු ගෝලීය අභියෝග ජය ගනිමින් ඉදිරියට යනු ඇත.

අපි මුදල් ණයට ගෙන ගිතෙල් කන්නේ නැහැ,එය රට ඕනෑම ණය උගුලකට ගෙන යා හැකියි.බංග්ලාදේශය සියලුම ණය නියමිත වේලාවට ආපසු ගෙවනව“ යයිද හසීනා පැවසුවාය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බංගලාදේශයට කිසිදා ලංකාව වගේ ඇද වැටෙන්න දෙන්නෑ - අගමැතිනි ෂික් හසීනා ජාතිය අමතමින් කියයි
බංගලාදේශයට කිසිදා ලංකාව වගේ ඇද වැටෙන්න දෙන්නෑ - අගමැතිනි ෂික් හසීනා ජාතිය අමතමින් කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjagi3qvZEeGRC-2rSf_glVAts4wIlRAVJOr81sMN9CloN11ZV1uw1LkLKs4nqStHVDs6UBGPZl5jQ195arbc74OrjusSaAnyDLuUt2MRgiGdvtsxsPzH1G1NwH-wf9PGBgmvzS6OuEdxGDQi9FjsOxr-6muwDvU1MJ0_kn4YCvYkU8YQWirHQRoxMcNA/s320/9a340fc7b1251b0448b9d9d55d14f7e7_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjagi3qvZEeGRC-2rSf_glVAts4wIlRAVJOr81sMN9CloN11ZV1uw1LkLKs4nqStHVDs6UBGPZl5jQ195arbc74OrjusSaAnyDLuUt2MRgiGdvtsxsPzH1G1NwH-wf9PGBgmvzS6OuEdxGDQi9FjsOxr-6muwDvU1MJ0_kn4YCvYkU8YQWirHQRoxMcNA/s72-c/9a340fc7b1251b0448b9d9d55d14f7e7_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/08/blog-post_35.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/08/blog-post_35.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy