දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඒකාබද්ධයේ පිරිසක් චමල් සමඟ ගමනක් : 16 පිලේ හෘද සාක්ෂියත් නවතියි.
Homeගොසිප්

ඒකාබද්ධයේ පිරිසක් චමල් සමඟ ගමනක් : 16 පිලේ හෘද සාක්ෂියත් නවතියි.

PropellerAds

මේ වන විටත් ලංකාවේ හිට්ලර් ලෙසට සමාජ මතයක් නිර්මාණයවී ඇති ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙනුවට හිටපු කතානායක චමල් රාජපක්ෂ...

දයාසිරිගේ අලුත්ම වැනිල්ල එළියට : මෙවර මහින්දානන්ද වැනුම.
මත්තලට ආ දැවැන්තයා [Photos]
මිරිස්ස අවන්හල වසා දමන්නැයි සංචාරක අධිකාරියෙන් නියෝග.


මේ වන විටත් ලංකාවේ හිට්ලර් ලෙසට සමාජ මතයක් නිර්මාණයවී ඇති ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙනුවට හිටපු කතානායක චමල් රාජපක්ෂ ඉදිරියට ගත යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මේ වන විටත් වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන ඇතුළු පැරණි වාමාංශික පක්ෂ නායකයින් ඒ  ගැන එකඟතාවක් ඇති කරගෙන තිබෙන අතර ඒ සම්බන්ධව ඉදිරියේදී රාජපක්ෂ සහෝදරයන් සමඟ සාකච්ඡා කිරීමටද නියමිතව ඇත.

කෙසේ වුවත් මෙම සාකච්ඡා වලදී එක් තරුණ දේශපාලන නායකයකු විමසා ඇත්තේ රාජපක්ෂ පවුලෙන් හැර ඉදිරි නායකත්වය සඳහා සූදානම් කිරීමට කිසිවකුත් තම පාර්ශවයන් අතර නැතිද කියාය.

එහෙත් ඊට මෙම නායකයින් කිසිවෙකුත් පිළිතුරක් දී නොමැති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

මේ අතර අද (14) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කර ඇත්තේ  2020දි ඒකාබද්ධය නියෝජනය කරමින් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන් ජනතා හිතවාදි පුද්ගලයෙකු විය යුතු බවත් ඒ සඳහා සුදුසු වන්නේ හිටපු තථා නායක චමල් රාජපක්ස මහතා පමණක් බවත් ය.

එසේම  ගොඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් තමන්ට කිසිදු විරුද්ධත්වයක් නොමැති නමුත්  ඔහු පිටුපස සිටින  මිලිටරිවාදි පාලනයකට පක්ෂපාති පිරිසට නම්  අකමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

තවද වත්මන් ආණ්ඩුව පෙරළා දැමිම අත්‍යාවශ්‍ය වුවද එය ඉතා පහසුවෙන් සිදු කළ නොහැකි බවත් එය සිදු කළ හැක්කේ යම් ක්‍රියාධාමයකට අනුව බවත් එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

16 පිලේ හෘදසාක්ෂිය නවතියි

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායම දිස්ත්‍රික් මට්ටමින් සැලැසුම් කර තිබූ “හෘද සාක්ෂියේ නිදහස” සම්මන්ත්‍රණ මාලාව නතරකර ඇතැයි වාර්තා වේ.

ඒ ඔවුන් ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වීම නිසා වෙනම රැස්වීම් පැවැත්වීම අවශ්‍ය නොවන බව තීරණය කිරීම නිසාය.

ආණ්ඩුවෙන් ඉවත්වූ 16 පිල “හෘද සාක්ෂියේ නිදහස” සම්මන්ත්‍රණ මාලාව ආරම්භ කරනු ලැබුවේ මාතරින් වන අතර එහි දෙවැන්න දඹුල්ලේදී පැවැත්විණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඒකාබද්ධයේ පිරිසක් චමල් සමඟ ගමනක් : 16 පිලේ හෘද සාක්ෂියත් නවතියි.
ඒකාබද්ධයේ පිරිසක් චමල් සමඟ ගමනක් : 16 පිලේ හෘද සාක්ෂියත් නවතියි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-bndQftI9WXm4VLeh3sIJ6P4pJoLWXzAuMR-2k33WW_QPNq1faYCcx8bkzI7Q9h2rkSaOX7rtpG5paM11DeDXOMesJxb3WzdoZaZH6W-RaddXY4hXeK272tTWITQxMCR8JwNouGOFbSw/s1600/169705708.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-bndQftI9WXm4VLeh3sIJ6P4pJoLWXzAuMR-2k33WW_QPNq1faYCcx8bkzI7Q9h2rkSaOX7rtpG5paM11DeDXOMesJxb3WzdoZaZH6W-RaddXY4hXeK272tTWITQxMCR8JwNouGOFbSw/s72-c/169705708.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/16_14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/16_14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy