ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන ඇන්ටනොව් An-225 යානය මත්තල මහින්ද රාපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට අද දින ගොඩ බස්වා තිබේ. ඉන්ධන ලබ...
ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන ඇන්ටනොව් An-225 යානය මත්තල මහින්ද රාපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට අද දින ගොඩ බස්වා තිබේ.
ඉන්ධන ලබා ගැනීම සහ ගුවන් යානා කාර්ය මණ්ඩලයට විවේක ලබා ගැනීමට මෙම ඇන්ටනොව් An-225 මත්තල ගුවන් පථයට ගොඩ බා ඇත.
මෙම ගුවන් යානය දිගින් මීටර 84 ක් වන අතර යානයේ තටු පළලින් මීටර 88 ක් වේ.
COMMENTS