දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හේම නලීන් කරුණාරත්න අද දැයෙන් සමු ගනී (PHOTOS)
Homeප්‍රවෘත්ති

හේම නලීන් කරුණාරත්න අද දැයෙන් සමු ගනී (PHOTOS)

PropellerAds

දක්ෂ වැඩසටහන්  වැඩසටහන්  නිෂ්පාදකයකු මෙන්ම  ප‍්‍රවීණ නිවේදකයකු වු හේම නලින් කරුණාරත්න  (56) මහතාගේ අවසන් කටයුතු අද දින ජයරත්න මල් ශාලාවෙන්...

එජාපයෙන් අපේක්‍ෂකත්වය ලැබුණත් නැතත් සජත් ජනාධිපතිවරණයට - සජිත් පිල කෙලින්ම කියයි
මහ බැංකු වාර්තා අනුව සේවකයන්ගේ මූලික වැටුප පහත වැටිලා !
අගමැති පැමිණි හෙලිකොප්ටරයේ සුළං පහරට ගසක අත්තක් කැඩී මැණික් ගඟේ දියනාමින් සිටි දෙදෙනෙකුට තුවාල
හේම නලීන් කරුණාරත්න අද දැයෙන් සමු ගනී (PHOTOS)

දක්ෂ වැඩසටහන්  වැඩසටහන්  නිෂ්පාදකයකු මෙන්ම  ප‍්‍රවීණ නිවේදකයකු වු හේම නලින් කරුණාරත්න  (56) මහතාගේ අවසන් කටයුතු අද දින ජයරත්න මල් ශාලාවෙන් පෙ.ව. 10 පමණ වන විට රැගෙන ගොස් බොරැල්ල කනත්තේදී සිදු කොට ඇත.

මරණය හේතුව මොලයට රුධිරය ගෙන යන නාලයක් පිපිරීමෙන් වුවක්  බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය එන් ඩී එන්  ඒ මෙන්ඩිස් මහතා විසින් මේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය  පවත්වා  සිය වෛද්‍ය වාර්තාවෙන් ඒ බව තීරණය  කර ඇති බවද  පොලිස්  මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර අවසන් කටයුතු කිරීම සදහා සිය ඥාතීන් වෙත බාර දුන් බවද ඒ මහතා කීය.

හේම නලින් කරුණාරත්න මහතා  මාලඹේ මල්ලගහවත්තේ 3 වැනි පටුමගේ පිහිටි සිය නිවසේ  තනිවම ජීවත් වී ඇති අතර එම නිවසේ කාමරයේ   ඇදමත ඔහු මියගොස්  තිබියදී පොලිසිය විසින් එම මළ සිරුර පසුගියදා (05)  දහවල් සොයා ගෙන පශ්චාත් මරණ පරීක්ෂණ සදහා  කොළඹ ජාතික රෝහල වෙත යොමුකර තිබුණි.

Image may contain: 5 people, people playing musical instruments and indoor

Image may contain: 2 people, people standing, car, tree and outdoor

Image may contain: 1 person, smiling, standing and outdoor

Image may contain: one or more people

Image may contain: 4 people, indoor

Image may contain: 1 person, text

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හේම නලීන් කරුණාරත්න අද දැයෙන් සමු ගනී (PHOTOS)
හේම නලීන් කරුණාරත්න අද දැයෙන් සමු ගනී (PHOTOS)
http://am.lk/media/k2/items/cache/82ba9811716d84e1b6f6c90195f416b3_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/photos_8.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/photos_8.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy