කොළඹ ඉදිවෙමින් පවතින නෙළුම් කළුණේ විදුලි සෝපානයකින් වැටී තරුණයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ නෙළුම් කුළුණෙහි ඉදිරිකිරී...
කොළඹ ඉදිවෙමින් පවතින නෙළුම් කළුණේ විදුලි සෝපානයකින් වැටී තරුණයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ නෙළුම් කුළුණෙහි ඉදිරිකිරීම් කටයුතු කරමින් සිටි යාපනය ප්‍රදේශයේ පදිංචි කම්කරුවෙක් බව වාර්තා වේ.
මේ වන විට එම ස්ථානයට ගොස් ඇති අතර මාධ්‍යවේදීන්ට එම ස්ථානයට පිවිසීමට නොදෙන බවද වාර්තා වේ.
COMMENTS