දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චෝදනා ලැබූ ඖෂධ ටෙන්ඩර්කරුවන් යළි කරලියට : සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානයෙන්.
Homeගොසිප්

චෝදනා ලැබූ ඖෂධ ටෙන්ඩර්කරුවන් යළි කරලියට : සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානයෙන්.

PropellerAds

විවිධ විෂමාචාර චෝදනා ලබා සිටින ඖෂධ සමාගම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් සදහා ටෙන්ඩර ඉදිරිපත් කිරිම විධිමත් පරීක්‍ෂණයකින් පසු නතර කිරීමට සෞඛ්...

මහ බැංකු ක්‍රියාවලියට අදාළ නීති යාවත්කාලීන කරන අගමැතිගේ යෝජනාව අනුමතයි.
ඇමැති නිමල් සහ SB විවාදයට ඇවිත් නෑ.
රනිල් වෙනුවෙන් එජාපයම එක්වෙයි : රංගේ බණ්ඩාරත් විශ්වාසභංගයට එරෙහිවයි.


විවිධ විෂමාචාර චෝදනා ලබා සිටින ඖෂධ සමාගම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් සදහා ටෙන්ඩර ඉදිරිපත් කිරිම විධිමත් පරීක්‍ෂණයකින් පසු නතර කිරීමට සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත. 

විශේෂයෙන්ම මිල අධික පිළිකා වැනි ඖෂධ සදහා  විවිධ විෂමාචාර චෝදනා ලැබූ ඖෂධ සමාගම් ටෙන්ඩර ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබීම නිසා මෙම තීරණය ගෙන ඇත. මෙවැනි විෂමාචාර චෝදනා ලැබූ සමාගමක ඖෂධ ටෙන්ඩර ඉදිරිපත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය මීට පෙර තහනම් කර තිබේ. එවැනි ඖෂධ සමාගම් ද ටෙන්ඩර ඉදිරිපත් කිරිමට සැලසුම් කර ඇති බවට අනාවරණය වී තිබේ.ඇතැම් ඖෂධ සමාගම් වල ඖෂධ හේතුවෙන් මනුෂ්‍ය ජීවිතද රෝහල් වලදී ජීවිතක්‍ෂයට පත්ව තිබේ.
මේ අතර පිළිකා රෝගීන් සදහා ලබා දෙන ට්‍රැබ්සු සුනැබ් නැමැති ඖෂධය සදහා මෙවර ටෙන්ඩරකරුවන් 05 දෙනෙකු ඉදිරිපත් වී ඇත. විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුද ඇතුලත් ඇගයීම් කමිටුවක් විසින් ඉතා නිවැරදිව නෛතික ලෙස තීරණය කර අදාල ඖෂධ නිරීක්‍ෂණය කර සුදුසුම ටෙන්ඩරකරුට ලබා දී තිබේ. නමුත් මෙම ටෙන්ඩරය යට ගසා ඇති බවට මාධ්‍ය මගින් පල කරන වාර්තා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රතික්ෂේප කර ඇත. 

 තවද එක් ටෙන්ඩරකරුවකු ඉරානයෙන් ගෙන්වා දෙන බවට සදහන් කර ඇති මෙම ඖෂධය පිළිබදවද ගැටළු පවතියි.මෙම ටෙන්ඩරකරු සතුව දැනට එන්නත් කුප්පි 150ක් ඇති බව දැනුම් දී ඇතත් එය ලංකාවට ගෙන එනු ලැබූ පිළිවෙල පිළිබදව සහ ගෙන ඒමේදි අනුගමනය කල යුතු ශීතකරණ තත්වයන් අනුගමනය කලේ ද යන්න ගැටළු සහගතය. ඉරානයට ණයවර ලිපි විවෘත නොකරන නිසාත් සම්බාධක පවතින නිසාත් වන බවද සැලකිය යුතුය. මෙවැනි සුදුසුකම් නොලත්  ටෙන්ඩරකරුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ටෙන්ඩර සදහා ඉදිරිපත් වීම දැඩි ලෙස අධීක්ෂණය කිරීමට නියමිතය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චෝදනා ලැබූ ඖෂධ ටෙන්ඩර්කරුවන් යළි කරලියට : සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානයෙන්.
චෝදනා ලැබූ ඖෂධ ටෙන්ඩර්කරුවන් යළි කරලියට : සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානයෙන්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjGWQ6iUX_vG7P2AEPptvn6QeQToj07RprUDv4bnWPPvcKTdRDKYLxCDOiO78J6NwzLUlkyjV0wkLKQmKpwctb3vz3y0cAt7vpJONKh2BeQJ-jq2RiRbuEsqsdckohxVPYda5OuA0jvYB0/s1600/b2711f199906ff6fdf8599d518cb6a7d_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjGWQ6iUX_vG7P2AEPptvn6QeQToj07RprUDv4bnWPPvcKTdRDKYLxCDOiO78J6NwzLUlkyjV0wkLKQmKpwctb3vz3y0cAt7vpJONKh2BeQJ-jq2RiRbuEsqsdckohxVPYda5OuA0jvYB0/s72-c/b2711f199906ff6fdf8599d518cb6a7d_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_834.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_834.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy