ජාතික ආර්ථික සභාව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) උදෑසන රැස්විය. මෙහිදී දේශීය කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ප්...
ජාතික ආර්ථික සභාව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) උදෑසන රැස්විය. මෙහිදී දේශීය කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ප්‍රධාන ගැටළු 6 ක් පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත.
ආනයනික සෙරමික්, සනීපාරක්ෂක භාණ්ඩ සඳහා පනවා තිබූ සෙස් බද්ද ඉවත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙන අතර සෙස් බද්දට සමාන අගයකින් රේගු බද්දක් පැනවීමට අවධානය යොමුව තිබේ.
සෞඛ්‍ය සේවාවන උපදේශන, චැනලින් හා රෝහල් ගාස්තු සඳහා පනවා ඇති වැට් බද්දෙන් එම සේවාවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද මෙහදී සාකච්ඡ වී ඇත.
COMMENTS