හිටපු ආරක්ෂක අමාත්‍ය ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 69 වන උපන්දිනය නිමිත්තෙන් මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාදෙමින් තමන් වහන්සේ සිදුකළ ප්‍රකාශය ත...
හිටපු ආරක්ෂක අමාත්‍ය ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 69 වන උපන්දිනය නිමිත්තෙන් මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාදෙමින් තමන් වහන්සේ සිදුකළ ප්‍රකාශය තුළින් අදහස් කළේ රටක් පාලනයේදී සෘජු ප්‍රතිපත්ති තිබිය යුතු බව යැයි නිවේදනයක් නිකුත් කරමින් අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි ස්වාමින් වහන්සේ පවසයි.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ රටක් පාලනයේදී සෘජු ප්‍රතිපත්ති තිබිය යුතු බවත් හිට්ලර් සේ මිනිසුන් මරමින් ම්ලේච්ඡ පාලනයක් කළ යුතු බව අදහස් නොකළ බවයි.
අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි ස්වාමින් වහන්සේ විසින් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වෙයි.
COMMENTS