අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්නගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ මොළයට රුධිරය ගෙනයන නහරයක් පි...
අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්නගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ මොළයට රුධිරය ගෙනයන නහරයක් පිපිරීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.
ඔහුගේ සිරුර නිවසේ කාමරයක තිබියදී ඊයේ (05) දහවල් පොලිසිය විසින් සොයා ගැනුණ අතර හේම නලින් කරුණාරත්න මහතා මිය යන විට මාලඹේ - මිල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිට තිබේ.
ඔහු මිය යනවිට 56 වන වියේ පසු විය.
COMMENTS