හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මුස්ලිම් කොංග්‍රසයේ නායක, අමාත්‍ය රවුෆ් හකීම් මහතා අතර හමුවක් සිදුව තිබේ. ඒ හිටපු ජනපති මහින්ද රාජපක්ස මහ...
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මුස්ලිම් කොංග්‍රසයේ නායක, අමාත්‍ය රවුෆ් හකීම් මහතා අතර හමුවක් සිදුව තිබේ.
ඒ හිටපු ජනපති මහින්ද රාජපක්ස මහතාගේ නිල නිවසේ පැවැති ඉෆ්තාර් උත්සවයකට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, අමාත්‍ය රවුෆ් හකීම් මහතා සහභාගී වූ අවස්ථාවේදීය.
මෙම ඉෆ්තාර් උත්සවය කොළඹ පිහිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත්විණ.
ඔවුන් දෙදෙනා අතර සුහද කතාබහක් මෙහිදී ඇතිව තිබුණත් වැඩිදුර තොරතුරු මාධ්‍යයට හෙළිවී නොතිබිණි.
COMMENTS