ආචාර්ය එස්.එම්.එම්.ස්මයිල් මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කතානායක කරු ජයසුරිය මහතා ඉදිරිපිට දී අද (8) දිවුරුම් ...
ආචාර්ය එස්.එම්.එම්.ස්මයිල් මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කතානායක කරු ජයසුරිය මහතා ඉදිරිපිට දී අද (8) දිවුරුම් දුන්නේය. ඔලුවිල් විශ්ව විද්‍යාලයේ හිටපු ආචාර්යවරයකු වන ස්මයිල් මහතා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සාමාජිකයෙකි.
COMMENTS