දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූ සිද්ධියට පුද්ගලයෙකු කොටු - කපුවාගේ ජීප් රථයත් අත්අඩංගුවට
Homeප්‍රවෘත්ති

කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූ සිද්ධියට පුද්ගලයෙකු කොටු - කපුවාගේ ජීප් රථයත් අත්අඩංගුවට

PropellerAds

කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබොවක ධම්මින්ද හිමිපාණන් හා තවත් ස්වාමීන් වහන්සේ නමකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු ප...

දවස පුරා අහසින් ආගන්තුක ද‍්‍රව්‍යක් වැටේ.. පිටසක්වල ජීවීන්, පියාඹන පීරිසි භීතියකින් පොලොන්නරුව ඇලලී යයි
දවස පුරා අහසින් ආගන්තුක ද‍්‍රව්‍යක් වැටේ.. පිටසක්වල ජීවීන්, පියාඹන පීරිසි භීතියකින් පොලොන්නරුව ඇලලී යයි
ගස් ලක්‍ෂ දෙකක් ගලවා වෙනත් තැන්වල සිටුවන යන්ත‍්‍ර දෙකක් ගෙන්වයි
කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූ සිද්ධියට පුද්ගලයෙකු කොටු - කපුවාගේ ජීප් රථයත් අත්අඩංගුවට

කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබොවක ධම්මින්ද හිමිපාණන් හා තවත් ස්වාමීන් වහන්සේ නමකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන ඇති බවට වාර්තාවේ.

මෙම පුද්ගලයා මහසෙන් දේවාලයේ කලක් සේවය කළ පුද්ගලයෙකු බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

ඔහුගෙන් ලබාගත් ප්‍රකාශ මත ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකෙරේ.

වෙඩි තැබූ බවට සඳහන් කෙරෙන ස්ථානයේ තිබී ජීව උණ්ඩ 02ක් හා හිස් පතරොම් කොපු 02ක්ද පොලීසිය සොයාගෙන ඇත.

මීට අමතරව කිරිවෙහෙර අවට ස්ථාපිත කර තිබෙන ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමටත් පොලීසිය කටයුතු කර තිබේ.

මේ අතර කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන කපුවෙකු ලෙස කටයුතු කරන පුද්ගලයාගේ සුඛෝපබෝගී මෝටර් රථය අද (13) සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු අනුව විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීම සඳහා සැකකරු මෙම මෝටර් රථයෙන් පැමිණ ඇති බවට අනාවරණය වී ඇත.

කතරගම - සෙල්ලකතරගම මාර්ගයේ පිහිටි සැකකරුගේ නිවසෙහි නවතා තිබියදී පොලිසිය විසින් මෝටර් රථය අත්අඩංගුවට ගෙන තිබේ.

ඡායාරූප - ලංකාදීප

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29343,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූ සිද්ධියට පුද්ගලයෙකු කොටු - කපුවාගේ ජීප් රථයත් අත්අඩංගුවට
කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූ සිද්ධියට පුද්ගලයෙකු කොටු - කපුවාගේ ජීප් රථයත් අත්අඩංගුවට
http://am.lk/media/k2/items/cache/18dfaf8f623688a0e5ae7edc8adfa6d0_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_681.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_681.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy