දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දවස පුරා අහසින් ආගන්තුක ද‍්‍රව්‍යක් වැටේ.. පිටසක්වල ජීවීන්, පියාඹන පීරිසි භීතියකින් පොලොන්නරුව ඇලලී යයි
Homeප්‍රවෘත්ති

දවස පුරා අහසින් ආගන්තුක ද‍්‍රව්‍යක් වැටේ.. පිටසක්වල ජීවීන්, පියාඹන පීරිසි භීතියකින් පොලොන්නරුව ඇලලී යයි

PropellerAds

පො ලොන්නරුව උපදේශයේ ප්‍රදේශ කිහිපයකට අහසේ සිට ඇදවැටුණු අගන්තුක ද‍්‍රව්‍යයක් හේතුවෙන් එම ප්‍රදේශවාසීන් දැඩි භීතියකින් පසු වෙයි. ඔවුන් පවස...

රාජපක්ෂ පාලනය කියන්නේ කුණු ලොරියක්... ජනාධිපති රනිල් එකට ගොඩවුණේ සුද්ද කරන්නේ නැතිව... සජබෙ නම් ඔය කුණු ලොරියට නගින්නේ නෑ! (VIDEO)
චණ්ඩින්ට මැරයින්ට රාජ්‍ය බලය උදුර ගන්න අපි ඉඩ තියන්නේ නෑ... අරගලකාරයෝ ගෝල්ෆේස් පිටිය විනාශ කළා විතරයි - සමන්ත භද්‍ර හිමි
අරගලේ බිමේ හිටියේ සැබෑ කලාකරුවෝ නෙමෙයි... ඩයස්පෝරාවෙන් ඩොලර් පඩි ගන්න ඈයෝ - ගීතා කුමාරසිංහ (VIDEO)
පොලොන්නරුව උපදේශයේ ප්‍රදේශ කිහිපයකට අහසේ සිට ඇදවැටුණු අගන්තුක ද‍්‍රව්‍යයක් හේතුවෙන් එම ප්‍රදේශවාසීන් දැඩි භීතියකින් පසු වෙයි.

ඔවුන් පවසන්නේ මෙම ආගන්තුක ද්‍රව්‍යය විදුලි රැහැන් වල සහ ශාක වලද රැඳී ඇති බවයි.

ඊයේ දවස පුරාම වරින් වර මෙම ද්‍රව්‍ය අහසින් වැටුනු බව ද ඔවුහු කියති.

අතින් ඇල්ලීමේදී නුසුදුසු වූ ස්වභාවයක් ගන්නා මෙම ද‍්‍රව්‍ය මකුණු දැල් වලට සමාන බව ද ප්‍රදේශවාසීන් සඳහන් කරති.

මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව මහත් තැතිගැන්මකට පත්ව සිටින බව දිඹුලාගල ආරණ්‍යවාසී පූජ්‍ය චුල්ලපන්තකාලංකාර හිමියන් සඳහන් කරති.

මේ වන විට එම ප්‍රදේශය තුළ උල්කාපාත, පාවෙන පීරිසි, පිටසක්වල ජීවින් ගැන විවිධ මතවාදයන් පැතිරී යමින් ඇති බවද උන් වහන්සේ කියති.

මේ කුමන ද‍්‍රව්‍යයක් දැයි පරික්ෂා කර ජනතාවගේ සැකයද දුරු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව එහිමියන් රජයෙන් ඉල්ලා සිටිති. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දවස පුරා අහසින් ආගන්තුක ද‍්‍රව්‍යක් වැටේ.. පිටසක්වල ජීවීන්, පියාඹන පීරිසි භීතියකින් පොලොන්නරුව ඇලලී යයි
දවස පුරා අහසින් ආගන්තුක ද‍්‍රව්‍යක් වැටේ.. පිටසක්වල ජීවීන්, පියාඹන පීරිසි භීතියකින් පොලොන්නරුව ඇලලී යයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEihdFNjluhsiREr-X-LXu1V9zdo0-WP82Xma85Rlhtpup1zI8Vb03C1nKEGho93SkqECBcvGN37E11SgBpd4WTIfP6NIXZa89CXjakV0NsZUDWU_HwUgQI3ADEQt6MgxVqgP10DVctnK0g/s320/polonnaruwa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEihdFNjluhsiREr-X-LXu1V9zdo0-WP82Xma85Rlhtpup1zI8Vb03C1nKEGho93SkqECBcvGN37E11SgBpd4WTIfP6NIXZa89CXjakV0NsZUDWU_HwUgQI3ADEQt6MgxVqgP10DVctnK0g/s72-c/polonnaruwa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_106.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_106.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy