ග ස් උදුරා වෙනත් තැනක නැවත පැළ කිරීම සඳහා යොදා ගත හැකියි යන්ත‍්‍ර දෙකක් විදේශයකින් මිලදී ගැනීමට කටයුතු කරන්නැයි පරිසර ඇමැති මහින්ද අමරවීර ...
ගස් උදුරා වෙනත් තැනක නැවත පැළ කිරීම සඳහා යොදා ගත හැකියි යන්ත‍්‍ර දෙකක් විදේශයකින් මිලදී ගැනීමට කටයුතු කරන්නැයි පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ.
ඔහු මේවා උපදෙස් ලබාදී ඇත්තේ භූ විද්‍යා හා පතල් කාර්යාංශ නිලධාරින් අතර ඇත එම අමාත්‍යාංශයට සාකච්ඡාවකදීය.
ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ගස් ලක්ෂ දෙකක් පමණ කපා ඉවත් කිරීමට සිදුව ඇති ඇති නිසා මෙම තීරණය ගත් බව ගෙන ඇත.

COMMENTS