දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාංලිංගම් මහතා ඊයේ රාත්‍රී යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. සිවාජලිංගම් මහතා රෝහල් ...
දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාංලිංගම් මහතා ඊයේ රාත්‍රී යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. සිවාජලිංගම් මහතා රෝහල් ගත කර ඇත්තේ හදිසියේ ඇති වූ හෘදයාබාදයක් නිසා බව රෝහල් ආරංචි කියයි. මේ වන විට ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් ඇති බව රෝහල් ආරංචි සඳහන් කරයි.
COMMENTS