දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"බුදුන් දේශනා කල දහම් පණිවිඩ මඟින් මේ රට එක්සේසත් කල හැකියි" - උතුරු ආණ්ඩුකාර
Homeප්‍රවෘත්ති

"බුදුන් දේශනා කල දහම් පණිවිඩ මඟින් මේ රට එක්සේසත් කල හැකියි" - උතුරු ආණ්ඩුකාර

PropellerAds

යුද හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥපති මේජර් ජෙනරාල් R.W.W.A.W රාජගුරු මහතාගේ අධීක්ෂණය යටතේ 59,64 හා 68 සේමු...

වසර 500ක් පැරැණි කිසිදා නොසිඳෙන හීනටිගල රජ පීල්ල
"විග්නේශ්වරන් කිව්වට උතුරේ සියළුම දෙමළ දේශපාලඥයින්ට ආරක්ෂාව සැලසුවේ සිංහල ජාතික පොලිස් නිලධාරීන්" - රෙජිනෝල්ඩ්

යුද හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥපති මේජර් ජෙනරාල් R.W.W.A.W රාජගුරු මහතාගේ අධීක්ෂණය යටතේ 59,64 හා 68 සේමු හි සේනාංකාධිපතිවරුන්ගේ මෙහෙයවීම ඇතිව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග‍්‍රහයෙන් මුලතිව් ප‍්‍රදේශයේ අසරණ ජනතාව සඳහා උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පොසොන් පෝදා මුලතිව් මහජන ක‍්‍රීඩාංගණයේදී සිදු කෙරිණි.

ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකා ප‍්‍රධාන සංඝ නායක උපරිමානුවිප්පක ආචාර්ය පූජ්‍ය  ඕමල්පේ සෝභිත නාහිමියන් ඇතුළු සංඝයාවහන්සේලාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් මෙම උපකරණ බෙදාදීම සිදු කරනු ලැබූ අතර අසරණ ජනතාව වෙනුවෙන් කිරි එළදෙනුන් 100ක්ද ආබාධිත තත්වයට පත් අය සඳහා රෝදපුටු 50ක්ද පාසැල් දරුදැරියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් පාසැල් උපකරණ සහ පොත් පැන්සල් කට්ටල 150ක්ද කෘෂිකර්මාන්තයට ශක්තියක් වෙමින් උදළුතල 150ක්ද බෙදාදුන් අතර මෙහි සම්පූර්ණ වටිනාකම රුපියල් ලක්ෂ පනහකට ආසන්නය.

මෙම පරිත්‍යාග ලබා දීමේදී සංඝයාවහන්සේලා මෙන්ම පූජකතුමන්ලාද, සිංගප්පූරුව සහ තායිලන්තයේ පරිත්‍යාගශීලීන්ද, මුලතිව් දිස්ත්‍රික්කයේ පොලිස් අධිකාරිතුමන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන්, කෘෂිකර්මාන්ත අධ්‍යක්ෂකතුමන්, සෞඛ්‍ය වෛද්‍යවරුන් සහ යුධ හමුදාවේ ජේ‍යෂ්ඨ නිලධාරීන් මහත් වෙහෙසක් ගෙන කටයුතු කරන ලදී.

එහිදී ආණ්ඩුකාරවරයා මෙසේ අදහස් දැක්වීය.

“මේ ගිනිගෙන දැවෙන කතරට ඔබවහන්සේලාගේ පැමිණිම මහා වරුසාවක්. මම ඔබවහන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ නැවත නැවතත් මේ ප‍්‍රදේශයට වැඩම කොට බුද්ධ ධර්මයේ ඇති වැදගත්කම පෙන්වාදී මෙහි වෙසෙන අහිංසක ජනතාවට උදව් උපකාර කරන ලෙසය. තවද බුදුන් වහන්සේගේ දර්ශනය මත කටයුතු කළොත් ජාති, ආගම්, කුල, පංති භේද ඇති වන්නේ නෑ.  ඒ වගේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවලින් හා නීතිරීතිවලින් නොව බුදුරජාණන් වහන්සේ දේශනා කල දහම් පණිවිඩ මගින් මේ රට එක්සේසත් කල හැකියි.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "බුදුන් දේශනා කල දහම් පණිවිඩ මඟින් මේ රට එක්සේසත් කල හැකියි" - උතුරු ආණ්ඩුකාර
"බුදුන් දේශනා කල දහම් පණිවිඩ මඟින් මේ රට එක්සේසත් කල හැකියි" - උතුරු ආණ්ඩුකාර
http://am.lk/media/k2/items/cache/c37798c40a5dea1ff8e6aa4a6941b800_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_629.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_629.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy