ප්‍රවීණ මාධ්‍යවේදී හා රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන හේම නලින් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මාලබේ පිහිටි සිය නිවසේදී අභ...
ප්‍රවීණ මාධ්‍යවේදී හා රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන හේම නලින් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මාලබේ පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යන විට ඔහු 55 වන වියේ පසුවිය.
COMMENTS