භූමිතෙල් මිල පහල දැමීමට රජය පියවර ගෙන තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි සඳහන් කළේ එළඹෙන (12) වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මෙලෙස භ...
භූමිතෙල් මිල පහල දැමීමට රජය පියවර ගෙන තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි සඳහන් කළේ එළඹෙන (12) වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මෙලෙස භූමිතෙල් මිල අඩු කරන බවයි.
ඒ අනුව භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70ක් දක්වා පහල දමන බව ඔහු සඳහන් කළේය.
ඉකුත් දා සිදු කෙරුණු මිල ඉහළ දැමීමට අනුව මේවනවිට භූමිතෙල් ලීටරයක් අලෙවි කරන්නේ රුපියල් 101කටය.
COMMENTS