හදවත් බද්ධ කිරීමේ සැත්කම සඳහා මිල මුදල්ද ප්‍රතික්ෂේප කරමින් සිය පුතුගේ හදවත ලබා දීමට එකඟවූ මහනුවර මාවිල්කුමුර ප්‍රදීප් කුමාර තරුණයාගේ...
සඳහා මිල මුදල්ද ප්‍රතික්ෂේප කරමින් සිය පුතුගේ හදවත ලබා දීමට එකඟවූ
මහනුවර මාවිල්කුමුර
මව, පියා වැඩිමහල් සහෝදරියක හා බාල සහෝදරියක සිටින එම පවුල දැඩි ආර්ථික දුෂ්කරතාවයෙන් පසුවන අතර මේ දක්වා වාසය කළේ රජයෙන් නොමිලේ දුන් ඉඩමක කටුමැටි බිත්ති ගැසූ නිවසකය. ප්‍රදීප් කුමාරගේ පියා කම්කරු වෘත්තියේ යෙදුනේය.
ඔවුන්ට ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත එම ස්ථානයේම නව නිවෙසක් ඉදිකෙරෙන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා දැනුම් දී තිබේ.
COMMENTS