පුද්ගලයෙකුට පහර දුන් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මාධ්‍යවේදී මහේෂ් නිශ්ශංක මහතා සහ ඔහුගේ පුත්‍රයා ඇප මත ම...
පුද්ගලයෙකුට පහර දුන් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මාධ්‍යවේදී මහේෂ් නිශ්ශංක මහතා සහ ඔහුගේ පුත්‍රයා ඇප මත මුදාහැර තිබේ.
ඒ ඔවුන් අද (18) මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවය.
රුපියල් හැත්තෑපන්දහසක ශරීර ඇප දෙකක් මත ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට විනිසුරුවරයා නියෝග කර ඇත.
COMMENTS