දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අලි ගැටලු නිසා ෆොනී අස් වෙයිද?
Homeගොසිප්

අලි ගැටලු නිසා ෆොනී අස් වෙයිද?

PropellerAds

සිංහරාජයේ අලි මිනිස් ගැටුම විසඳීමට ජනපතිවරයා තමාට සහය දෙන බව පැවැසුවද මේ දක්වා කිසිදු උපදෙසක් ලැබී නොමැති බවත් ජනතාවගේ අවශ්‍යතාවය ඉටු කිර...

බිරිඳගේ දරු ප්‍රසූති සූදානම නිසා මැතිව්ස් ගෙදර ඇවිත්
ෆේස් බුක් දාපුවා නිසා මට අස්වෙන්න හිතුණා - මැතිව්ස්
Aloko Udapadi Film Premiere

සිංහරාජයේ අලි මිනිස් ගැටුම විසඳීමට ජනපතිවරයා තමාට සහය දෙන බව පැවැසුවද මේ දක්වා කිසිදු උපදෙසක් ලැබී නොමැති බවත් ජනතාවගේ අවශ්‍යතාවය ඉටු කිරීමට නොහැකි නම් තමා වනජීවී අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවත් වනජීවී අමාත්‍ය ෆීල්ඩ්  මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

සිංහරාජ අලි දෙදෙනා ඉවත් නොකොට සිංහරාජ තුළම රඳවා අලින්ට වෙනම ස්ථානයක් සකස් කිරීමට පසුගියදා ජනපතිවරයා පැවැසීමෙන් පසු තමා ඒ සඳහා ස්ථානයක් තෝරා ගත් බව අමාත්‍යවරයා කීය. 

ඒ අනුව රක්වාන ප්‍රදේශයේ පිහිටි ඩිපර්ඩින් වතුයායෙන් අක්කර 50ක භූමි භාගයක් මේ සඳහා තෝරා ගෙන ඇත.

මෙම වත්ත මේ සඳහා වෙන් කර ගැනීම සඳහා වතු සංවර්ධන අමාත්‍යාංශයේ සහයෝගය ලබාදෙන ලෙස තමා ඉල්ලීමක් කළ බවද අමාත්‍යවරයා කියා සිටියේය. 

එමෙන්ම මෙම අලින් සඳහා වෙන් කරන කොටුව සෑදීමට අවශ්‍ය උපකරණ සූදානම් කරන ලෙස වනජීවී දෙපාර්තමේන්තුවටද තමා උපදෙස් දුන් බව ඒ මහතා කීය. 

මෙම ප්‍රදේශය තුළ අලි දෙදෙනා සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය අක්කර 50 භූමි ප්‍රමාණය කොටු කිරීම සඳහා මාස 3ක් පමණ ගත වන බව හෙතෙම පැවැසීය. 

මාස තුනක් ඇතුළතදී මෙම කාර්ය සිදු කිරීමට තමාට උපකාර නොකරන්නේ නම් තමා වනජීවී අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව ඒ මහතා කියා සිටියේය. 

තමා ඉවත් වුවහොත් වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරයාද එම ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කියා සිටියි.

(ලක්බිම)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අලි ගැටලු නිසා ෆොනී අස් වෙයිද?
අලි ගැටලු නිසා ෆොනී අස් වෙයිද?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhM0kDd-JQSlo3k8r8NeZuBhfsdDXLHiNaIBijiP8aXJ-Spr7uMY1OKZlCOq8TfkEtT2P7GTmgNolk2ZffsctsQHbkjvmXVa4hbphzq6rGkxx4uH_yiSY7Aj3rxhsvsfcj8pmY5QFQL_Ok/s1600/a7e06c281aaf9bb8317ac3380384d53d_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhM0kDd-JQSlo3k8r8NeZuBhfsdDXLHiNaIBijiP8aXJ-Spr7uMY1OKZlCOq8TfkEtT2P7GTmgNolk2ZffsctsQHbkjvmXVa4hbphzq6rGkxx4uH_yiSY7Aj3rxhsvsfcj8pmY5QFQL_Ok/s72-c/a7e06c281aaf9bb8317ac3380384d53d_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_262.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_262.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy