දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ෆේස් බුක් දාපුවා නිසා මට අස්වෙන්න හිතුණා - මැතිව්ස්
Homeගොසිප්

ෆේස් බුක් දාපුවා නිසා මට අස්වෙන්න හිතුණා - මැතිව්ස්

PropellerAds

ඇන්ජලෝ මැතිව්ස්ගේ ක්‍රිකට් අනාගතය අදුරු කිරීමට සමාජ ජාල වෙබ් අඩවි හරහා සුලු පිරිසක් උත්සහා දරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග...

සාරංගගෙ හිතේ තියෙන දේ මුලින්ම කියන්නෙ මට - දිනක්ෂි
එදා ඔයා සයිටම් ගැසට් එක ගෙනැල්ල අද විරුද්ධව කථාකරනවා - කිරිඇල්ල දිනේෂ්ගේ මූණට කියයි
චාලි ඔස්ටින් කළමනාකරණය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් ක්‍රීඩකයින් 10 දෙනා
ඇන්ජලෝ මැතිව්ස්ගේ ක්‍රිකට් අනාගතය අදුරු කිරීමට සමාජ ජාල වෙබ් අඩවි හරහා සුලු පිරිසක් උත්සහා දරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පවසනවා.
දකුණු අප්‍රිකාව සමග ඊයේ පැවැති දෙවන පන්දුවාර විස්ස තරගයේදී

එම පිරිසට මැතිව්ස් පිත්තෙන් පි්ළි‍තුරු ලබා දුන් බවයි ක්‍රිකට් සභාපතිවරයා පැවසුවේ.
ෆේසුබුක් ඇතුලූ සමාජජාල වෙබ් අඩවි හරහා ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් කළයුතු බවට ඉකුත් දිනවල විවිධ සටහන් පළකෙරුණා.
මේ හේ්තුවෙන් ඇන්ජලෝ මැතිව්ස්ද මානසික වශයෙන් දැඩි කල කිරීමකට පත්ව සිටි බවයි තිලංග සුමතිපාල පැවසුවේ.
දිගින් දිගටම සමාජ ජාල වෙබ්අඩවි හරහා එල්ල වන මෙම චෝදනා හේතුවෙන් වරෙක මැතිව්ස් නායකත්වයෙන්ද ඉල්ලා අස්වීමට තමන්ගෙන් ඉල්ලීමක්ද කළබව තිලංග සුමතිපාල සදහන් කළා.
කෙසේ් වෙතත් තමන් මැතිව්ස්ට සමාජ ජාල වෙබ් අඩවි වල පළවන වාර්තාව සැබෑ තත්වය පහදා දුන් බවයි ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29397,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ෆේස් බුක් දාපුවා නිසා මට අස්වෙන්න හිතුණා - මැතිව්ස්
ෆේස් බුක් දාපුවා නිසා මට අස්වෙන්න හිතුණා - මැතිව්ස්
http://ift.tt/2jo9OT6
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_397.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_397.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy