දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොහොට්ටුවට එන 16 කණ්ඩායමට බලයක් නෑ
Homeප්‍රවෘත්ති

පොහොට්ටුවට එන 16 කණ්ඩායමට බලයක් නෑ

PropellerAds

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ට ඒකාබද්ධ විපක්ෂයට පැමිණ දේශපාලනය කිරීමට හැකියාව තිබුණද ශ්‍රී ලංකා පොද...

නොරොච්චෝල ලොකු ලෙඩක්.. නොනවතින කාන්දුවක්… විදුලිය කප්පාදු කරන්නේ මෙහෙමයි
ගෑස් සංයුතිය වෙනස් කළ බව ඔප්පු වුණා! මේ අපරාධකරුවන් දැන්වත් අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි? ගෑස් වංචාව හෙළිදරව් කළ තුෂාන් ප්‍රශ්න කරයි! (VIDEO)
කොළඹ බාලිකාවක 14 වියැති දැරිය ගණිකාවක් කළ සොයුරිය අත්අඩංගුවට
පොහොට්ටුවට එන 16 කණ්ඩායමට බලයක් නෑ

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ට ඒකාබද්ධ විපක්ෂයට පැමිණ දේශපාලනය කිරීමට හැකියාව තිබුණද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන තීන්දුවලට මැදිහත් වීමට තවත් බොහෝ කල් ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් පවසයි.

යහපාලන ආණ්ඩුව ආරම්භ වූ අවස්ථාවේ සිට මේ දක්වා ආණ්ඩුවට විරුද්ධව ජනතා බලවේගයක් නිර්මාණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන තීන්දුවලට ඇඟිලි ගැසීමට 16 කණ්ඩායමට නොහැකි බවත් පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ කණ්ඩායමක් ලෙස අසුන් ගෙන ආණ්ඩුවට විරුද්ධව ගෙන යන වැඩපිළිවෙලට සහය දැක්වීමට ඔවුන්ට අවස්ථාව තිබෙන බව එම මන්ත්‍රීවරුන් සඳහන් කරති.

16 කණ්ඩායමේ ඇතැම් මන්ත්‍රීවරුන් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතුවලට අනවශ්‍ය බලපෑම් කරමින් සිටින බවත්, එය වටහාගෙන කටයුතු කිරීම පොදුජන පෙරමුණේ වගකීම බවත් ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් පෙන්වා දෙති.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොහොට්ටුවට එන 16 කණ්ඩායමට බලයක් නෑ
පොහොට්ටුවට එන 16 කණ්ඩායමට බලයක් නෑ
http://am.lk/media/k2/items/cache/1838b171612b32a5d7e2187d520f6f93_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/16_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/16_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy