කොළඹ ඩී ආර් විජයවර්ධන මාවතේ පිහිටි නෙළුම් කුලුණේ වැඩ කරමින් සිටි යාපනය ප්‍රදේශයේ තරුණයකු එහි 13 වන මහලෙන් බිවට වැටී මිය ගොස් ඇතැයි පොලිසිය ...
කොළඹ ඩී ආර් විජයවර්ධන මාවතේ පිහිටි නෙළුම් කුලුණේ වැඩ කරමින් සිටි යාපනය ප්‍රදේශයේ තරුණයකු එහි 13 වන මහලෙන් බිවට වැටී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. ඔහු 19 හැවිරිදි වියේ පසුවන්නෙකි.
COMMENTS