බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇප මත නිදහස් වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් සිදුකරන විශේෂ හෙළිදරව්ව “ම...
බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇප මත නිදහස් වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් සිදුකරන විශේෂ හෙළිදරව්ව “මතවාද“ සජීවි වැඩසටහන ඒෂියන් මිරර් වෙබ් අඩවිය ඔස්සේ අද(26) රාත්‍රී 08.00 සිට බලාපොරොත්තු වන්න.
එහිදී බන්ධනාගාරගත කළ දින 07 තුළ සිදු වූ සිදුවීම, නීතිපති දෙපාර්තමේන්තුවේ හැසිරීම, උන්වහන්සේ සිර ගත කර තැබීමට හා භික්ෂූත්වය අහිමි කිරීමට ඇතැම් පුද්ගලයින් සැලසුම් කර තිබූ ආකාරය ගැනත්, බොදුබල සේනා සංවිධානයේ ඉදිරි සැලැස්ම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එම සජීවි වැඩසටහන ඔස්සේ හෙළිදරව්ව කිරීමට නියමිතය.
COMMENTS