දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඩුබායි කුමරිය අතුරුදහන්.
Homeගොසිප්

ඩුබායි කුමරිය අතුරුදහන්.

PropellerAds

අතුරුදහන් වූ කුමරිය සිටින තැන පිළිබඳ තොරතුරු හෙළි කරන්නැයි 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානය ඩුබායි බලධාරීන්ගෙන් ඉල්ලයි. ඩුබායි පාල...

ශිෂ්‍යත්වෙ පළමුවෙනියා 195 ක් ගත් කුලියාපිටියේ රුවන්යා - කඩඉම් ලකුණු මෙන්න
දින 100 කැරට් අලේ වෙනුවට දින 1500 අලේ (බදාදා කාටූන්)
මං ප්‍රභාකරන් මැරුණට පස්සෙවත් දැක්කෙ නෑ - මහින්ද රාජපක්ෂ
අතුරුදහන් වූ කුමරිය සිටින තැන පිළිබඳ තොරතුරු හෙළි කරන්නැයි 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානය ඩුබායි බලධාරීන්ගෙන් ඉල්ලයි.

ඩුබායි පාලකයාගේ දියණිය වන ෂෙයිඛා ලතිෆා, නිදහස් ජීවිතයක් ගතකිරීමේ අටියෙන් මාර්තු මසදී විදේශයකට පළා යාමට උත්සාහ කළ බව පැවසේ.

ඇය සිටි සුඛෝපභෝගී යාත්‍රාව ඉන්දියාවට ඔබ්බෙන් වූ මුහුදේදී අවහිර කරනු ලැබීමෙන් අනතුරුව යළි ඩුබායි වෙත හරවා යැවුණ බව සාක්ෂිකරුවෝ පවසති. ඉන් පසු ඇය පිළිබඳ තොරතුරක් ලැබී නොමැත.

නීතිමය කරුණු මත මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ඩුබායි බලධාරීන්ගේ ස්ථාවරය වී ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) ගැන තොරතුරු
වාර්තාවලින් කියවෙන්නේ ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් ගේ දියණිය වන ෂෙයිඛා ලතිෆා වෙනත් රටකට පැනයාමට තැත් දැරීමේදී පැහැරගෙන යන ලද බවකි.

සිකුරාදා (මැයි 4) විකාශනය කෙරුණු බීබීසී නිව්ස්නයිට් වැඩසටහනේ විමර්ශනයකදී පැවසුණේ, හිටපු ප්‍රංශ රහස් ඔත්තුකරුවකු හා ෆින්ලන්ත ජාතික ආත්මාරක්ෂක සටන් උපදේශකවරියකගේ සහය කුමරියට ලැබී ඇති බවය.

"කුමරිය ඉන්නා තැන හෝ ඇයගේ තත්ත්වය පිළිබඳ තොරතුරු හෙළි කිරීමට අපොහොසත් වනවා නම් එය බලහත්කාරයෙන් පැහැරගෙන යාමක් වීමට ඉඩ තිබෙනවා" යැයි නිවේදනයක් නිකුත් කරමින් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දුණි.

"තමන්ගේ පවුලෙන් පනවා ඇති බාධකවලින් පැනයාමට කල්පනා කරන්නේ යැයි සිය මිතුරන්ට පවසා ඇති ෂෙයිඛා ලතිෆා මාස දෙකකින් පමණ දකින්නටවත් ඇයගෙන් කිසිවක් අසන්නටවත් නැහැ. ඇයගේ ආරක්ෂාව මෙන්ම හොඳින් සිටිනවා ද යන්න ගැන බරපතල කණස්සල්ලක් පැන නැගෙමින් පවතිනවා"

එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගත් 'Detained in Dubai' සංවිධානය පෙන්වා දෙන්නේ මාර්තු 4 වෙනිදා ඉන්දීය වෙරළේ සිට කිලෝමීටර 80 ක් (සැතපුම් 50ක්) ඔබ්බෙන් ෂෙයිඛා ලතිෆා නිරීක්ෂණයට ලක්වූ බවය.

බීබීසී වෙත ප්‍රකාශයක් කළ ඩුබායි බලධාරීන්, කුමරිය අතුරුදහන් වී ඇතැයි පවසන්නන්ට අපරාධ සම්බන්ධ වාර්තා ඇති බව පැවසූහ.

(BBC)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩුබායි කුමරිය අතුරුදහන්.
ඩුබායි කුමරිය අතුරුදහන්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEggFVrXd836Bwf0OqW7qiltUVB0T8yDuD-jXlk2gRcJBQtWFOos6Y06XiZq3f-7kQr12toRohXmQQAndtaFmMXc7yuAtsBLk-xHgfv-mrpbsCIFN5FwxrsJIWsiQ7z_3EGM2c6XDOGL3IA/s1600/2.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEggFVrXd836Bwf0OqW7qiltUVB0T8yDuD-jXlk2gRcJBQtWFOos6Y06XiZq3f-7kQr12toRohXmQQAndtaFmMXc7yuAtsBLk-xHgfv-mrpbsCIFN5FwxrsJIWsiQ7z_3EGM2c6XDOGL3IA/s72-c/2.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_92.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_92.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy