තේ සහ රබර් වගාව සඳහා ග්ලයිෆොසෙට් භාවිත කිරීමට පනවා ඇති තහනම ඉවත් කළ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ ...
තේ සහ රබර් වගාව සඳහා ග්ලයිෆොසෙට් භාවිත කිරීමට පනවා ඇති තහනම ඉවත් කළ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ශ්‍රී ලංකාවේ තේ සම්බන්ධයෙන් චීන වෙළෙඳපොළ තුළ සීමා පැනවීමේ අවදානමක් මතුව ඇති බැවින් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා කියා සිටියේය.
COMMENTS