රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පත් කර තිබේ. ඒ මහතා අද (11) දහවල් ජනාධිපති නිල නිවසේද...
රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පත් කර තිබේ.
ඒ මහතා අද (11) දහවල් ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
COMMENTS