දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජාලිය වික්‍රමසූරියට එරෙහිව අමෙරිකාවෙන් අධිචෝදනා ගොනු කිරීමට යයි
Homeප්‍රවෘත්ති

ජාලිය වික්‍රමසූරියට එරෙහිව අමෙරිකාවෙන් අධිචෝදනා ගොනු කිරීමට යයි

PropellerAds

අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට එරෙහිව එරට අධිකරණ දෙපාර්තමේන්තුව විසින් මුදල් විශුද්ධීකරණය යටතේ අධිචෝදනා නිකුත...

ධම්මික බණ්ඩාර "මම කාලි" කියා කෑගහන කොටස ටීවී වලින් හැලේ !
ධම්මික පැණියට තවම අනුමැතිය නෑ.. ඇමති චන්න එන්නතක් ගෙන්වන්න සාකච්චා අරඹයි !
මමත් කොරෝනා සුවකරන බෙහෙතක් හැදුවා... රෝගීන් එක්ක ඉඳලා බේතේ බලය පෙන්වන්නම් – හලාවත ආයුර්වේද වෛද්‍යවරයෙක් කියයි
ජාලිය වික්‍රමසූරියට එරෙහිව අමෙරිකාවෙන් අධිචෝදනා ගොනු කිරීමට යයි

අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට එරෙහිව එරට අධිකරණ දෙපාර්තමේන්තුව විසින් මුදල් විශුද්ධීකරණය යටතේ අධිචෝදනා නිකුත් කිරීමට සූදානම් වන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

අදාළ පරීක්ෂණ FBI ආයතනය හරහා සිදු කෙරෙන අතර අමෙරිකානු අධිකරණයක ජූරි සභාවක් විසින් ජාලිය වික්‍රමසූරිය මහතාට එරෙහිව චෝදනා නිකුත් කිරීමට අනුමැතිය ලබාදී ඇති බව සඳහන් වේ.

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී රජයට අයත් අමෙරිකානු ඩොලර් තුන්ලක්ෂ තිස් දෙදහසක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබේ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වික්‍රමසුරිය මහතා මහාධිකරණය මගින් ඇප ලබා ගෙන මේ වන විට අධිකරණය මගහැරීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගන්නැයි, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ද වරෙන්තු නිකුත් කර ඇත.

මේ අතර ජාලිය වික්‍රමසූරිය මහතාගේ තානාපති වරප්‍රසාද රජය විසින් අහෝසි කළ පසුබිමක තමන් තවමත් තානාපති වරප්‍රසාද දරන අයෙකු බවට නියෝගයක් ඉල්ලා ජාලිය වික්‍රමසූරිය මහතා පසුගිය දා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කළ අතර අධිකරණය එය ප්‍රතික්ෂේප කරනු ලැබීය.

අනතුරුව ඒ සම්බන්ධයෙන් වික්‍රමසූරිය මහතා ‍ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ද පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබිණි.

ජාලිය වික්‍රමසූරිය මහතා 2008 – 2014 කාලය තුළ අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ අතර ඔහු ඊට පෙර අමෙරිකාවේ තේ ව්‍යාපාර සිදු කළ අයෙකි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජාලිය වික්‍රමසූරියට එරෙහිව අමෙරිකාවෙන් අධිචෝදනා ගොනු කිරීමට යයි
ජාලිය වික්‍රමසූරියට එරෙහිව අමෙරිකාවෙන් අධිචෝදනා ගොනු කිරීමට යයි
http://am.lk/media/k2/items/cache/f3971725c70c55f616ddbb8c8b1b06a9_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_701.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_701.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy