දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බස් ගාස්තුව වැඩි වූයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව බව රාජිත කියයි
Homeප්‍රවෘත්ති

බස් ගාස්තුව වැඩි වූයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව බව රාජිත කියයි

PropellerAds

බස්රථ ගාස්තු වැඩි කිරීම සිදු වූයේ ජාතික ප්‍රතිපත්තිමය තීණයක් අනුව බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත...

අපට වෙනම භූමියක් ලැබුණා. ඒ භූමියට එක රුපියලක් අපි වියදම් කරලා නෑ - ඇමති රෝහිත
පස්සර අනතුරේ බස් රියැදුරුගේ බලපත්‍රය අයිති ගම්පහ අයකුට..හැඳුනුම්පතත් ව්‍යාජයි
වැවක් හදනකොට පරිසර හානි කරනවා කියා කෑ ගහනවා.. පරිසර හානි වෙනවා තමයි.. ඒකට ගස් හිටුවනවා - චමල්
බස් ගාස්තුව වැඩි වූයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව බව රාජිත කියයි

බස්රථ ගාස්තු වැඩි කිරීම සිදු වූයේ ජාතික ප්‍රතිපත්තිමය තීණයක් අනුව බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඒ අනුව ඉන්ධන මිල වැඩි වන විට බස්රථ ගාස්තුව ද ඉහළ යන බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම තීරණයන්වලට අමතරව මිල වැඩි කිරීමට සිදු කළ නොහැකි බව ද පෙන්වා දුන්නේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් අද (16) සඳහන් කළේය.

එක් බස් සංගමයක් මෙම වැඩි වූ බස්රථ ගාස්තු අනුව කටයුතු කිරීමට එකඟ වී සිටින අතර අනෙකු බස් සංගම් සමඟ සිදු කරනු ලබන සාකච්ඡාවලදී මෙම ප්‍රතිපත්තිමය තිරණය ගැන පැහැදිලි කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ලංගම බස්රථ 1500ක් පමණ අමතරව ධාවනයට ගෙන්වා තිබෙන අතර දුම්රිය ද ඉතා හොඳින් ධාවනය වීම හේතුවෙන් බස්රථ වර්ජනයක් පැවතියද එයට ද සූදානමින් සිටින බව බස්රථ වර්ජනය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බස් ගාස්තුව වැඩි වූයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව බව රාජිත කියයි
බස් ගාස්තුව වැඩි වූයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව බව රාජිත කියයි
http://am.lk/media/k2/items/cache/1cc5efb52e4eeca7a271a2dc3b52929e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_513.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_513.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy